බැටරිය ඩ්රේන් වෙනවා සැම්සුන්ග් A32 එකට වඩා ඉක්මනට කියලා රිවිව් වල තිබුනා.උන් ඔප්ටිමයිස් කරලා නෑ වගේ හොදට..ෆැන් ක්ල්බ් එකෙත තියෙනවා හරි නෑ කියලා කමෙන්ට්...හුවාවි ඇන්ඩ්රොයිඩ් සපෝර්ට් නන් නියම ෆෝන් එක
ඔව් මචන් අවුල් ගොඩක්.. අප්ඩේට් ගහන අයගේ කැමරා එක ඉවරයි.. එක එක ලෙඩ..ඒකත් 50:50 වගේ එන්නේ.. කොටසකට ලෙඩ නෑ..
ශොප් එකකින් කිව්වා උන් ගාව තියෙනවා විකුනුවත් ආයේ රිටන් එනවලු . එපා වෙලාලු තියෙන්නේ..
ලංකාවේ එකට තිබ්බේ හුවාවි , ගූගල් නැති උනාට පස්සේ කෙලවිලාම ගිහින් නැත්තටම නැති උනා, පස්සේනේ ඔය ශියෝමි ආවේ ඉස්සරහට..
උන්ගේ නෝට් 10 සිරීයස් එකම අවුල් ගොඩක්.. අලුතින් 10 එස් කියලා එකක් ආවා..කොහොමද දන්නේ නෑ...?
මමත් ශියෝමි එකක් බලලා පස්සේ සැම්සුන් ඒ32 ක් ගත්තා.. - සාමන්ය පාවිච්චුයට අවුලක්ම නෑ..