Phone එකක් ගන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    note 10 pro poco X3 performance athin hodnayi numbers widihatagattama..numbers walin penna dewal aththatama tynwada sure na.
    Note 10 Pro සොෆ්ට්වෙයාර්ස් සහ හාඩ්වෙයාර් අවුල් තියෙනවා ගොඩක්.. ගන්න එවුන්ට කෙල වෙනවා ටික දවසකින් ... ඊට වඩා හොදයි සැම්සුන් එකකට හරි පොකෝ හරි යන එක.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    Note 10 Pro සොෆ්ට්වෙයාර්ස් සහ හාඩ්වෙයාර් අවුල් තියෙනවා ගොඩක්.. ගන්න එවුන්ට කෙල වෙනවා ටික දවසකින් ... ඊට වඩා හොදයි සැම්සුන් එකකට හරි පොකෝ හරි යන එක.
    බැටරිය ඩ්‍රේන් වෙනවා සැම්සුන්ග් A32 එකට වඩා ඉක්මනට කියලා රිවිව් වල තිබුනා.උන් ඔප්ටිමයිස් කරලා නෑ වගේ හොදට..ෆැන් ක්ල්බ් එකෙත තියෙනවා හරි නෑ කියලා කමෙන්ට්...හුවාවි ඇන්ඩ්‍රොයිඩ් සපෝර්ට් නන් නියම ෆෝන් එක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    බැටරිය ඩ්‍රේන් වෙනවා සැම්සුන්ග් A32 එකට වඩා ඉක්මනට කියලා රිවිව් වල තිබුනා.උන් ඔප්ටිමයිස් කරලා නෑ වගේ හොදට..ෆැන් ක්ල්බ් එකෙත තියෙනවා හරි නෑ කියලා කමෙන්ට්...හුවාවි ඇන්ඩ්‍රොයිඩ් සපෝර්ට් නන් නියම ෆෝන් එක
    ඔව් මචන් අවුල් ගොඩක්.. අප්ඩේට් ගහන අයගේ කැමරා එක ඉවරයි.. එක එක ලෙඩ..ඒකත් 50:50 වගේ එන්නේ.. කොටසකට ලෙඩ නෑ..
    ශොප් එකකින් කිව්වා උන් ගාව තියෙනවා විකුනුවත් ආයේ රිටන් එනවලු . එපා වෙලාලු තියෙන්නේ..
    ලංකාවේ එකට තිබ්බේ හුවාවි , ගූගල් නැති උනාට පස්සේ කෙලවිලාම ගිහින් නැත්තටම නැති උනා, පස්සේනේ ඔය ශියෝමි ආවේ ඉස්සරහට..
    උන්ගේ නෝට් 10 සිරීයස් එකම අවුල් ගොඩක්.. අලුතින් 10 එස් කියලා එකක් ආවා..කොහොමද දන්නේ නෑ...?
    මමත් ශියෝමි එකක් බලලා පස්සේ සැම්සුන් ඒ32 ක් ගත්තා.. - සාමන්‍ය පාවිච්චුයට අවුලක්ම නෑ..
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පෙනුම අවුලක් නැත්තන්, හොයාගන්න පුලුවන්නම්, උඹට ඔය ගානට ගන්න තියෙන හොඳම ෆෝන් එක Poco X3 Pro 8gb. 120fps display/5000+mah battery/Snapdragon 860 ඔහොම combo එකක් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ වෙන එක ෆෝන් එකකවත් නෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    පෙනුම අවුලක් නැත්තන්, හොයාගන්න පුලුවන්නම්, උඹට ඔය ගානට ගන්න තියෙන හොඳම ෆෝන් එක Poco X3 Pro 8gb. 120fps display/5000+mah battery/Snapdragon 860 ඔහොම combo එකක් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ වෙන එක ෆෝන් එකකවත් නෑ
    120 fps වෙන්නේ සිස්ටම් ඇප්වල විතරයි.අනිත 3rd party ඇප්වල 60.ගේම් වලත 60fpz.වුන් ඇඩ්වර්ටයිස් වලින් බන් හෙන ගේම් එකක් දෙන්නේ..කියන ඉලක්කම් ශුවර් කරන්න බෑ එකපාර.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    පොඩ්ඩක් ඇතුලට ආවානම්....

    :)
    :)
    :)
    :)
    :)
    ;)

    Rs 65,000 විතර ගන්න තියන ඔයාලා පාවිච්චි කරන ඩිවයිස් මොනවද ?

    පාවිච්චි කරන්නේ Social Media /පොඩි පොඩි ගේම්ස් + Camera වගේ.

    බැටරි එහෙම හොඳ ඩිවයිස් එකක් තිබ්බොත් හොඳයි.
    :rolleyes:
    Samsung tab s 10.5 (uba device gena ehuwa nisa)
     
    • Love
    Reactions: SHANUXLK

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    mi 11 lite ekak enawa...ඇඩ් තියෙනවා සිස්ටම් එකෙත redmi,pocco දෙකේම.,mi එකෙත ඇතිකියා සිතමි..

    හැබැයි බැටරි එක ඔය ගානට යන සැම්සුන්ග් ඒවට වඩා ඉක්මනට බහිනවා කියලා තැන් කිහිපයකදි දැක්කා.ඒ වුනාට 5000ක් විතර එන නිසා දවසක් අදින්න පුලුවන්...
    Add නන් මී ෆෝන් වල නෑ.මං හිතන්නේ නෑ බැටරි එක බහිනවා ඇති කියලා
     
    • Love
    Reactions: SHANUXLK

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    oneplus එහෙමත් තියෙනවා ඔය ගානට
    Oneplus 9r 256GB එකත් 1.50k වගෙ වෙනවනෙ බං. ඒකත් sd 870 chipset එක තියෙන්නේ. Build quality එක වැඩිය බලන් නැත්තම් poco එක අවුලක් නෑ. ඔය ගානට හොද branded flagship device එකක් ගන්න බෑ මං හිතන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    huawei සුපිරි බ්‍රෑන්ඩ් එක,ගූගල් සපෝර්ට් නැති එක කේස් එක.
    Oneplus 9r 256GB එකත් 1.50k වගෙ වෙනවනෙ බං. ඒකත් sd 870 chipset එක තියෙන්නේ. Build quality එක වැඩිය බලන් නැත්තම් poco එක අවුලක් නෑ. ඔය ගානට හොද branded flagship device එකක් ගන්න බෑ මං හිතන්නේ.
    ඔව් බන් ඇත්ත ඉතිං.poco වල අප්ඩේට් ආවම එක එක ආබාධ