Phone එකක්

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,509
    343
    83
    මචන්ලා මට ෆෝන් එකක් ගන්න ඕන. ගන්න හොද තැනක් කියපල්ලකෝ.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,509
    343
    83
    Mobile planet එකේ warranty කොහොමද ?
    දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,656
    621
    113
    මාතර
    මචන්ලා මට ෆෝන් එකක් ගන්න ඕන. ගන්න හොද තැනක් කියපල්ලකෝ.

    සිල්ලර බඩු නැතිව මොබයිල් ෆෝන් විකුණන කඩේකින් හොදයි...:P:P:P:P:P:P
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,575
    211
    0
    Mobile planet එකේ warranty කොහොමද ?
    දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ

    Appa okungen ganna epa machn. warranty claim karanna giyama ubata okunta bomba gahanna hithei. MC Divine eken ganin. mn phone 4 gatha Divine eken Sony U eke awul wagayak gihin un kisi prasnayak nathuwa phn eka aran ewa tika hadala dunna machn. touch eka dala dunna un kisi awulak nathuwa. ungen ganin machn. baduth sure, warrantyth sure. unge shop 4k thiyenawa. 1 floor eke Samsung phone dala thiyena thanai, 3rd floor eke , Divine, Green, Geetee.
    Menna unge website eka.
    http://mymobile.lk/
     
    Thnkz මචන් විස්තර ටිකට. මං Divine එකෙන් බලන්නම්කෝ