ඔතන තියෙන්නේ UV glue වල අවුලක් නෙවෙයි.
UV glue එක්ක tempered glass ඉස්සෙලම ආවේ whitestone dome glass එක. ඒක south korean product එකක්. 2019 මම ගහපු එක අවුරුදු 3 කිසි අව්ලක් නැතුව තිබ්බ ඒ phone එක අයින් කරනකන්ම.
ඒකත් එක්ක phone එකේ සිදුරු වැහෙන්න අලවන ස්ටිකර්ස්, අලවද්දී phone එක තියන්න අදාළ phone එකේ හැඩේට හදපු ප්ලාස්ටික් ෆ්‍රේම් එකක්, වටේට glue යන එක නවත්තන්න pads වගේ ඕනේ tools ඔක්කොම එනවා. ඒ නිසා glue හතර අතේ ගිහින් ගූ වෙන්නේ නෑ. හැබැයි ඉතින් ගාන වැඩි.
ඊට පස්සේ උනේ UV UV කියල අඩු කුලේ චීන කොපි ආපු එක. උඹ ඔය හාගෙන තියෙන්නේ ඒවා දාල. ඒවගේ අර මොකුත් නෑ UV නම් විතරයි.
එක්කෝ හරි ගාන දීල original whitestone එකක් ගනින් නැත්තම් tempered glass නැතුව පාවිච්චි කරපන්. ජරාව use කරලා හොඳ results එන්නේ නෑ.

). Glue eka top speaker grill eka athulata giyoth rip tamai, ehema apu phones 20+withara warranty reject kara kiwwa.