Phone එකට අසාවක් තියනව නම් uv gel glass එක ගහන්න එපා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ඔතන තියෙන්නේ UV glue වල අවුලක් නෙවෙයි.

    UV glue එක්ක tempered glass ඉස්සෙලම ආවේ whitestone dome glass එක. ඒක south korean product එකක්. 2019 මම ගහපු එක අවුරුදු 3 කිසි අව්ලක් නැතුව තිබ්බ ඒ phone එක අයින් කරනකන්ම.

    ඒකත් එක්ක phone එකේ සිදුරු වැහෙන්න අලවන ස්ටිකර්ස්, අලවද්දී phone එක තියන්න අදාළ phone එකේ හැඩේට හදපු ප්ලාස්ටික් ෆ්‍රේම් එකක්, වටේට glue යන එක නවත්තන්න pads වගේ ඕනේ tools ඔක්කොම එනවා. ඒ නිසා glue හතර අතේ ගිහින් ගූ වෙන්නේ නෑ. හැබැයි ඉතින් ගාන වැඩි.

    ඊට පස්සේ උනේ UV UV කියල අඩු කුලේ චීන කොපි ආපු එක. උඹ ඔය හාගෙන තියෙන්නේ ඒවා දාල. ඒවගේ අර මොකුත් නෑ UV නම් විතරයි.

    එක්කෝ හරි ගාන දීල original whitestone එකක් ගනින් නැත්තම් tempered glass නැතුව පාවිච්චි කරපන්. ජරාව use කරලා හොඳ results එන්නේ නෑ.
     
    • Like
    Reactions: rukshrulz and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    ඕක හොඳ වැඩක් නෙවෙයි කියලා පාවිච්චි කරන ගොඩක් අය කියනවා හැබැයි
     
    • Like
    Reactions: rukshrulz

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    UV screen protectors daapu phones walata display warranty denne na mehe Samsung eken kyala un confirm kara mage S22 ultra eke display eka replace karapu wele (mage display eka full white una software update ekakin passe, could be unrelated to the UV protector, mama daala tibba eka galawala display eka clean karala warranty walata aran gye welawata :P). Glue eka top speaker grill eka athulata giyoth rip tamai, ehema apu phones 20+withara warranty reject kara kiwwa.

    Dan nilkin thin hybrid ekak use karanne scratch wenawa ta, habai dan phone eka heat wenawa tikak adui compared to UV eka use karapu kaale so maybe eketh effect ekak athi :confused:

    Note 20 eka water proof neh? kohomada display eka athulata glue eka leak une? :confused:
    ------ Post added on Dec 12, 2023 at 6:30 PM
     
    • Wow
    • Like
    Reactions: rukshrulz and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ඕක හොඳ වැඩක් නෙවෙයි කියලා පාවිච්චි කරන ගොඩක් අය කියනවා හැබැයි
    1702386315657.png
     
    • Love
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    UV screen protectors daapu phones walata display warranty denne na mehe Samsung eken kyala un confirm kara mage S22 ultra eke display eka replace karapu wele (mage display eka full white una software update ekakin passe, could be unrelated to the UV protector, mama daala tibba eka galawala display eka clean karala warranty walata aran gye welawata :P). Glue eka top speaker grill eka athulata giyoth rip tamai, ehema apu phones 20+withara warranty reject kara kiwwa.

    Dan nilkin thin hybrid ekak use karanne scratch wenawa ta, habai dan phone eka heat wenawa tikak adui compared to UV eka use karapu kaale so maybe eketh effect ekak athi :confused:

    Note 20 eka water proof neh? kohomada display eka athulata glue eka leak une? :confused:
    ------ Post added on Dec 12, 2023 at 6:30 PM
    speaker grill eken wennath puluwan. nattan overtime wate seal eka aul wenawa. ehema athulata gihin wennth puluwan.

    hydrogel ekak gha gena inne. eka gana neme ne me kiyanne
    na na. hydrogel eka sticker ekakne.
    mama kynne ara liquid ekak dala uv light eka allala alona ekta.