Phone එකට එන SMS බලන්න ඕනේ

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
Phone එකට එන SMS බලන්න ඕනේ

මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෙල්ලගෙන් ෆෝන් එක ඉල්ලල හරි උස්සලා හරි බලපන් :P
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Machan Dialog lage thiyanawa Package ekak Kidz Connection kiyala..

    Code:
    http://www.dialog.lk/personal/mobile/rate-plans/prepaid/kidz-connection/

    Highlights
    Parents will choose the 5 outgoing / incoming numbers for Calls and SMS.
    Word filtering on SMS.
    A copy of the SMS delivered to Parent’s Mobile.
    Modifications can be done only by parents.
    Package Details
    Call Charges Outgoing D2D Rs. 3.00 & D2ND Rs. 5.00
    SMS Rs. 1.00
    GPRS Rs. 1.00 per 1000 KB (charged in 5 KB blocks)
    Monthly Rental Not Applicable
    No Monthly Rental for CLI, SMS
    MY10 Rental Not Applicable

    Iphone or Blackberry ekak nam meh application eka thiyanawa lu.

    Code:
    http://www.mobilespyusa.com/

    nathnam Shape eke phone eka aragena balapan. :yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කෙල්ල sure නම් වෙන මොනවද.. කෝකටත් පරිස්සමින්, කෙල්ලෝ වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.

    කොල්ලාගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරපන්. :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.
    එච්චරම කැමතිත් නෑ. කියන්නේ ටිකක් කැමති කියන එක නේද?:rolleyes::)
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    එච්චරම කැමතිත් නෑ. කියන්නේ ටිකක් කැමති කියන එක නේද?:rolleyes::)

    hmmm..wht to do machan..mage weradi nisa thamai ithin.kellek thaniyam iddi wen evun pani haladdi eka samanya deyakne.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉතින් බන උබෙ යාලුවෙක් නම් උඨ කියපන්කො අනුන්ගෙ වාහන එලවන්නෙ නැතිව ත්මන්ගෙම එකක් ගනින් කියලා:)
    එච්චරම ඌට කැමති නැ කිව්වෙ කෙල්ලත් ටිකක් විතර කැමතිද:oo:
    ජයවේවා
    11.gif
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    Machan Dialog lage thiyanawa Package ekak Kidz Connection kiyala..

    Code:
    http://www.dialog.lk/personal/mobile/rate-plans/prepaid/kidz-connection/

    Highlights
    Parents will choose the 5 outgoing / incoming numbers for Calls and SMS.
    Word filtering on SMS.
    A copy of the SMS delivered to Parent’s Mobile.
    Modifications can be done only by parents.
    Package Details
    Call Charges Outgoing D2D Rs. 3.00 & D2ND Rs. 5.00
    SMS Rs. 1.00
    GPRS Rs. 1.00 per 1000 KB (charged in 5 KB blocks)
    Monthly Rental Not Applicable
    No Monthly Rental for CLI, SMS
    MY10 Rental Not Applicable

    Iphone or Blackberry ekak nam meh application eka thiyanawa lu.

    Code:
    http://www.mobilespyusa.com/

    nathnam Shape eke phone eka aragena balapan. :yes:

    MOBITEl machan :( phone eka ganna eka prasnayak ne machan.mata hamadama eka balanna puluwan.eth delete karanna puluwanne ban.ekai awula
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    කෙල්ල sure නම් වෙන මොනවද.. කෝකටත් පරිස්සමින්, කෙල්ලෝ වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ

    ow ban.mata nikan issarata wada amuthui wage danenawa
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ඉතින් බන උබෙ යාලුවෙක් නම් උඨ කියපන්කො අනුන්ගෙ වාහන එලවන්නෙ නැතිව ත්මන්ගෙම එකක් ගනින් කියලා:)
    එච්චරම ඌට කැමති නැ කිව්වෙ කෙල්ලත් ටිකක් විතර කැමතිද:oo:
    ජයවේවා
    11.gif

    ow ban kiyaganna baruwa inne.ekane prasne.:(( ekko one deyak wenna kiyala damala gahala innath hithenawa