Phone එකට එන SMS බලන්න ඕනේ
මචන් මම ලොකු ප්රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට එයාගේ phone එකට එන SMS බලන්න විදිහක් කියන්න.ලොකු උදව්වක් මචන්.තව ටික දවසකින් මම ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නේත්.girlfriend එක්ක රට යන්න.

phone eka ganna eka prasnayak ne machan.mata hamadama eka balanna puluwan.eth delete karanna puluwanne ban.ekai awula