phone එකෙන් internet උදව්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචන් මම පාවිච්චි කරන්නේ හච් සිම් එකක්.ෆෝන් එක සෝනි එරික්සන් elm.
    දැන් සතියක විතර ඉඳලා 3G signal නෑ එත් 2G GSMතියනවා. 3G වලට කනෙක්ෂන් එක මාරු කලාම no access to network කියලා වටෙනෙවා.එත් වෙන හච් සිම් එකක් දැම්මම කිසිම අවුලක් නැතිව යනවා. හච් එකට කතා කලාම එයාල SETTINGS එව්වා.එත් වැඩ කරන්නේ නෑ.මට ඒක හදාගන්න පුලුවන්නම් හෙල්ප් එකක් දීපන්කො :angry: