කෑල්ල බූට් තිබ්බ නෙහ්.
ඕවරයිඩ් වෙලා තිබ්බෙ නැත්නන් පුලුවන්, මන් දවසක් ඒ වගෙ ෆ්රී ටූල් එකක් හොයාගෙන, දාල බැලුව, පරන මැසේජ්, ඉමේජ් සෙට් එකක් ආව. සමහර ඒව කරප්ට් වෙලා, ඕපන් වෙන්නෙ නෑ. ප්රෝ වර්ශන් වල පුලුවන් ඇති.
ගූගල් සර්ච් එකක් දලා බලපන්, ටූල් එකෙ නම මතක නෑ.