Phone එකෙ delete කරපු image ආයෙ ගන්න විදියක් නැද්ද

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    මාස 2 ක කට විතර කලින් delete කරපු sreen shot වගගක් තියෙනවා ආයෙ ගන්න ක්‍රමයක් නැද්ද ,

    Phone එක huawei
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෑල්ල බූට් තිබ්බ නෙහ්.

    ඕවරයිඩ් වෙලා තිබ්බෙ නැත්නන් පුලුවන්, මන් දවසක් ඒ වගෙ ෆ්‍රී ටූල් එකක් හොයාගෙන, දාල බැලුව, පරන මැසේජ්, ඉමේජ් සෙට් එකක් ආව. සමහර ඒව කරප්ට් වෙලා, ඕපන් වෙන්නෙ නෑ. ප්‍රෝ වර්ශන් වල පුලුවන් ඇති.

    ගූගල් සර්ච් එකක් දලා බලපන්, ටූල් එකෙ නම මතක නෑ.
     
    • Like
    Reactions: Mincha

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    කෑල්ල බූට් තිබ්බ නෙහ්.

    ඕවරයිඩ් වෙලා තිබ්බෙ නැත්නන් පුලුවන්, මන් දවසක් ඒ වගෙ ෆ්‍රී ටූල් එකක් හොයාගෙන, දාල බැලුව, පරන මැසේජ්, ඉමේජ් සෙට් එකක් ආව. සමහර ඒව කරප්ට් වෙලා, ඕපන් වෙන්නෙ නෑ. ප්‍රෝ වර්ශන් වල පුලුවන් ඇති.

    ගූගල් සර්ච් එකක් දලා බලපන්, ටූල් එකෙ නම මතක නෑ.
    Ehemada. Balanna one ehenam ,
     
    • Like
    Reactions: Solo Rider