phone 6 ක් විතර ගත්ත ගෙදරට එක උට්ටක් වත් වැඩනෑ
Slt එකෙන් 3g lan එකක් තිබ්බ ඒක දීලා 4g එකක් ගත්ත ඒලබ්බට signal නෑ
Sky එකක මයික් එක වෙලාවකට ව්ැඩ නෑබොර් බොර ගානව
Greetel ලබ්බක් ගත්ත batary බහින්න ව
Lava එකක් ගත්ත ඒකෙ මොනාහරි වෙලා ගෙදර නොම්මරේට විතරක් කෝල් ගන්නබෑ
තව sky එකක් අරන් වතුර ගියා
Daraz එකේ තියෙන review දැක්කාම පෝන් ගන්න එපා වෙනව රු 4000 ට අඩුවෙන් අම්මට කතා කරන්න පෝන් එකක් කියහන්කො දැන් phone වලට 20000 ක් විතර නාස්ති කරල තියෙනවා
උබල ගෙන් අහල ගත්ත redme 12c එක නම් සුපිරි
------ Post added on Apr 5, 2025 at 9:50 AM