phone එකේ අවුලක්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මගේ ළඟ Umidigi A15 phone එකක් තියෙනවා
    මේක Hard Reset කරන්නේ කොහොමද ?
    Power + Volume Up not working :(
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වැඩේ හරි ගියා ගුපියනි
    Debugging on කරලා cmd එකෙන් වැඩේ කරගත්තා :)
    සැමට තුති
     
    • Love
    Reactions: B.Chat