Phone එකේ සිංහල web sites බලන්න, Opera mini Sinhala version

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Phone එකේ සිංහල web sites බලන්න, Opera mini Sinhala version

    Untitled-1-6.png


    දැන් හුඟාක් ශ්‍රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල sinhala support නෑ. සිංහල වෙබ් සයිට් එකකට ගියොත් වැටෙන්නේ කො‍ටු වගයක් විතරයි. ඒත් දැන් Opera mini සිංහල version එකෙන් අපිට ඒ සිංහල web sites බලා ගන්න පුලුවනි. මේකේ තියෙන තවත් විශේශත්වයක් තමයි phone එකේ original font එකට කිසිම හානියක් නොකර, ඒ කිව්වේ system fonts වෙනස් කරන්නේ නැතුව සිංහල web sites බලන්න පුලුවන්.

    Opera mini versions දෙකක් තියෙනවා, එකක් තමයි symbian version එක, ඒක මෙතනින් download කරගන්න පුලුවන් (6.2mb).

    images


    අනිත් version එක තමයි Java version එක, ඔයලා ගාව දැනටමත් opera mini තියෙනවනම් මේක අයේ download කරන්න ඔනේ නෑ. නැති අය මෙතනින් download කරගන්න. Java versions වලට sinhala support දෙන්නේ පොඩි setting එකකින්. ඔනේම Opera Mini version එකක මේ setting එක තියෙනවා. ඉස්සෙල්ලාම Address bar එකේ Opera:config කියලා type කරලා Ok කරන්න, ඊට පස්සේ පොඩ්ඩකට internet connect වෙයි. ඊට පස්සේ load වෙන්නේ Opera mini Power user settings වගයක්. ඔකේ යටින්ම තියෙනවා අපිට ඔනේ කරන setting එක. "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න). ඒක "YES" කරලා save කරන්න, එච්චරයි. දැන් phone එකේන් sefunworld.blogspot.com එකට අවිත් බලන්නකො කොහොමද පේන්නේ කියලා..

    images




    Source:
    Code:
    http://sefunworld.blogspot.com