එළකිරි මචන්ලා පොඩි උදව්වක් .....දෙනවද PHONE එකේ MESSAGE, FOTO සම්බන්දව
දන්නා කියන හැමදේම දාන්න .....
PHONE එකෙන් TOTOK හෝ වෙන APP වලින් දාන MESSAGE ,PHOTO DELETE කලත් කාට හරි ගන්න පුලුවන්ද .?
PHONE එක කැඩිලා REPAIRE කරන්න දුන්නොත් ..උන්ට එතැනදී ගන්න පුලුවන්ද ?
TOTOK හෝ වෙන APP වලින් දාන MESSAGE ,PHOTO ඕ හරි SAVE වෙනවද ? backup හෝ drive ( ගන්න ෆොටෝ නෙමේ එවන යවන )
මේ මොන දේ හරි කාටවත් ගන්න බැරිවෙන්න delete කරන phone එකේ මොනවද කරන්න පුළුවන් ..
විස්තර දැම්මොත් මට මෙන් තව කාට කාටත් ප්රෙයෝජන වෙයි ..