Phone එකේ Quality එක IMEI නොම්බරෙන් තනියම හොයාගන්න හැටි.....

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ ෆෝන් එක හොඳ තත්වයේ එකක්ද නැත්තම් බාල තත්වයේ එකක්ද කියල හොයාගන්න දන්නැති කම මම මේ කියන්න යන්නේ කිසිම Web site එකක් භාවිතා නොකර ඔයාලටම phone එකේ තත්වේ දැන ගන්න පුළුවන් විදිහක් ගැන
මුල්න්ම අපි IMEI number (International Mobile Equipment Identity) එක හොයාගන්න ඕනේ ඒක කරන හැටිනම් ගොඩක් අය දන්නවත් ඇති...
( *#06# ගහල)

ඊට පස්සේ ඔයාලට එයි ඉලක්කම් 15ක නොම්බරයක් (පල්ලෙහා තියන විදිහේ)
9 1 9 1 1 1 0 1 7 4 3 7 1 1
මෙතන තියන අංකවලින් හරියටම 7 වෙනි සහ 8 වෙනි අංකවලින්(රතු පාට කරල තියන අංක දෙක) අපිට පුළුවන් අපේ phone එකේ quality එක වගේම නිෂ්පාධිත රට හොයාගන්න
මෙන්න මේ විදිහට
1. 7 වෙනි සහ 8 වෙනි අංක 01 හෝ 10 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් හොඳයි
2. 7 වෙනි සහ 8 වෙනි අංක 02 හෝ 20 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ UAE වල ඒ කියන්නේ phone එකේ quality එක ගොඩක් අඩුයි
3.7 වෙනි සහ 8 වෙනි අංක 03 හෝ 30 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Germany වල , එම අංක දෙක 04 හෝ 40 නම් එය නිෂ්පාධනය කරල තියෙන්න china වල ඒ කියන්නේ phone එකේ quality එකේ අවුලක් නෑ නමුත් Finland එක තරම්ම හොඳ නෑ.
4. 7 වෙනි සහ 8 වෙනි අංක 05 හෝ 50 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වල හරි Brazil වල හරි එහෙමත් නැත්තම් USAවල ඒ කියන්නේ phone එකේ quality අවුලක් නෑ.
5. 7 වෙනි සහ 8 වෙනි අංක 06 හෝ 60 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hong kong වල හරි Mexico වල
6. 7 වෙනි සහ 8 වෙනි අංක 08 හෝ 80 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Hungary වල ඒ කියන්නේ phone එකේ quality එක සුපිරි......
දැන් අපි බලමු විශේෂ අවස්ථා මොනවද කියලා
1. 7 වෙනි සහ 8 වෙනි අංක 00 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Factory ය ඇතුලෙමයි ඒ කියන්නේ phone එකේ quality එක පට්ට..

2. 7 වෙනි සහ 8 වෙනි අංක 91 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Finland වලමයි
3. 7 වෙනි සහ 8 වෙනි අංක 13 ලෙස සටහන් වෙලා තියනවනම් ඔයාගේ phone එක නිෂ්පාධනය කරල තියෙන්නේ Azerbaijan වල ඒ කියන්නේ phone එකේ quality අන්තිමයි ඒ වගේම සෞඛ්‍යටත් අහිතකරයි.
මේක හොඳයිනම් කමෙන්ට් එකක්වත් දාල යන්ඩ හරිද