Phone එක නැති උනා

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ප්‍රෙන්ස්..
    Phone එකක් නැති උනා. පාරෙ වැටිලා වගේ. Google find my device එකේ පෙන්නුවට device එක online නෑ.

    Trcsl එකට police entry එකක් හරහා කිව්වට ගොඩක් දවස් යනවා නේ?

    කිරියේ මේකට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Ekama kramaya trcsl police haraha complai karana eka thama ban. Wena monawa karannada? Mge 2017e ph eka aran sathiyen dematagodadi nathi wuna coplain danma. Adatath hambun na. Ehema thama ithin. Kohomath police antryak dala trcsl complain karapan. Luck ekak thibboth hambei.
    Thanks bn
    Kohedida nati une..
    gewal laga bn
    පොලිස් පැමිණිල්ල අනිවාර්යයෙන් දාන්න ප්‍රමාද නොවී.
    demma machan
    data on karala thibbe nadda ??

    dan karanna deyak ne

    call karala balapan
    police entriyak dapaan gihilla
    sim eka cancel karapan
    data off bn. Entry ekak demma
    https://www.google.com/android/find
    පොඩ්ඩක් try කරන්න
    Thanks bn
    සිරීපාදේ යද්දී මගේ ෆෝන් එක වැටුනා.. ඔය එකක් වත් වැඩක් නෑ.... හිත හදාගන්න.
    Mmm 😣
    TRCSL eken nam hoyan na bn. Entry ekak dala thiyapan ube arakshawata. Upst photos ehema thibbada
    Nene.. ewa thibbe ne
    මගේ එකත් නැතිවෙන්න ගිහින් වෙලාවට හොඳ මනුස්සයෙක්ට හම්බුනේ.. 😌
    sirawatama
    බලාපොරොත්තු නන් තියාගෙන වැඩක් නැති වෙයි බන්
    ow neh
    Police antriyak daapn.data on kale natnm hoyanna wenne na.iphone walanm last location balanna puluwn.
    demma bn