ප්රෙන්ස්..
Phone එකක් නැති උනා. පාරෙ වැටිලා වගේ. Google find my device එකේ පෙන්නුවට device එක online නෑ.
Trcsl එකට police entry එකක් හරහා කිව්වට ගොඩක් දවස් යනවා නේ?
කිරියේ මේකට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?