Phone එක නැති උනා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    Find my phone barida?

    ජපානෙ නම් දකුනු කොරියාවෙ නම් ඔවා හොරකම් කරන්නෙ නැ. එකට ශ්‍රෙශ්ට ප්‍රෞඩ එකෙ
    ------ Post added on Mar 8, 2025 at 3:44 PM
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    ජපානෙ නම් දකුනු කොරියාවෙ නම් ඔවා හොරකම් කරන්නෙ නැ. එකට ශ්‍රෙශ්ට ප්‍රෞඩ එකෙ
    අරාබියෙයි, ලංකාවෙයි තමයි පට්ටම හොරු ඉන්නෙ. නේද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    samsung phone eka nati una polic compalin ekak danna....... phone eka hoya ganna wana kamayak nadda???

    ​

    මේවා කරන්න පුළුවන්...
    1. අංජනමක් බැලීම
    2. පත්තරේ දැන්වීමක් දැමීම
    3. FB හෑල්ලක් ලියන්න අදෝනාවක් එක්ක.
     
    • Like
    Reactions: comx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,980
    113
    මාලඹේ
    Apple gatta nam iwarane ponz horakam kalata gatta ekata wadak na
    මොකද බං වැඩක් නැත්තේ පිටකොටුව ට අරගෙන ගිහින් මස් කරනවා නේ🤣
    iPhone තමා වැඩිපුරම හොරකම් කරන්නේ😁
     
    • Like
    Reactions: comx

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    😂😂 Horakan karana awun dannawa apple walata monawada karanna ona kiyala.un owa parts walata vikunanawa.

    මොකද බං වැඩක් නැත්තේ පිටකොටුව ට අරගෙන ගිහින් මස් කරනවා නේ🤣
    iPhone තමා වැඩිපුරම හොරකම් කරන්නේ😁
    Attada ponz man apple gatte owa horkan kalata ganna ekata wadak na kiypu nisa (n)