phone එක
1.) මගේ phone එකේ Data connect උනාම ටික වෙලාවකින් facebook, instagram, web browser, update search වගේ දේවල් වලට data support නැතුව යනවා. no internet connection කියල වැටෙනවා.
නමුත් wifi වලින් ඔහොම වෙන්නේ නැ.
reset කරල බැලුවා හරි ගියේ නැ..
2.) call එකක් ගන්නකොට microphone, earpiece වැඩ කරන්නේ නැ. නමුත් voice recoder වලට mic එක වැඩ.
මේවාට හේතු මොනවද මචංලා. දන්න කෙනෙක් කරන්න පුල්වන් දෙයක් කියන්න.

Last edited: