Phone ගන්න තැනක් කියන්න.[Help]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Phone ගන්න තැනක් කියන්න.[Help]

    dfdf.jpg


    hhhhh.png


    කොළඹ තියෙන විශ්වාසෙන් phone ගන්න පුලුවන් තැනක් කියන්න.
    warranty claim කචල් නැති
    තැනක් කියන්න.




    11.gif


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩිවයින්ස් එකෙන් ගනින්.
    බඩු ශුවර් , වොරන්ටි ශුවර්.

    0112 550 088
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Unge wadi wennath munge adu wennath hethuwa mokakda bn? Un ganneth softlogic wage ungen neda? Adu wenne kohomada?

    අන්න ඒක තමා පුරස්නේ.මොනා හරි කෑල්ලක් අඩු ඇති..:D
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    warranty ගැනනම් දන්නේ නෑ . එත් Daraz එකේ black friday deals එනවා ඊලග සතියේ . ගැන ටිකක් අඩුවෙයි .
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Kollupitiya Supn Arced eke tiyna Fono Technology eke kohomada? Man dakka iraj iphone X ekak eken arn tiynwa photo ekk dala tiynwa fb eke...fono eke phone hondi da?