warranty ගැනනම් දන්නේ නෑ . එත් Daraz එකේ black friday deals එනවා ඊලග සතියේ . ගැන ටිකක් අඩුවෙයි .
අපෝ daraz උන්ගන් ගන්න එපා බන්, ගාණ් අඩු උනා වගේ නෙවෙයි සමහර sellars සත පහකට sure නෑ, Devine mc බලපන්, නැත්නම් authorized උන්ගෙන්ම ගනින්

mc eke GREEN , greenware nemei GREEN

Authorized ungen ganin, eka eka podi place walin ganna epa
