PHONE චාජරේ ගහලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබලා ෆෝන් චාජරේ ෆෝන් එක චාර්ජ් උනහම PLUG POINT එකෙන් ගලවලා දාන්නම ඕනද?ගලවලා නොදැම්මොත් අවුලක් වෙයිද?
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොන් එක ෆුල් චාර්ජ් උනහම නැවතී නැවතී චාර්ජ් වෙනවා බැටරියට හොද නැ, නිකන් අපරාදේ චාජරේ සවුත්තු වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පොන් එක ෆුල් චාර්ජ් උනහම නැවතී නැවතී චාර්ජ් වෙනවා බැටරියට හොද නැ, නිකන් අපරාදේ චාජරේ සවුත්තු වෙනවා

    නැහැ මචන් මම ඇහුවේ ෆෝන් චාර්ජරේ PLUG POINT එකෙන් ගලවලා දාන්නම ඕනද.ගහලම තිබ්බට කමක් නැද්ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැහැ මචන් මම ඇහුවේ ෆෝන් චාර්ජරේ PLUG POINT එකෙන් ගලවලා දාන්නම ඕනද.ගහලම තිබ්බට කමක් නැද්ද?

    ගහලා තිබ්බට කමක් නැ ස්විච් එක ඔෆ් කරලා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගහලා තිබ්බට කමක් නැ ස්විච් එක ඔෆ් කරලා

    මම use කරන්නේ wireless charger එකක් බන්.හැමතිස්සෙම ගලවන්න ගියහම එපා වෙනවා.ඒකයි ඇහුවේ.thanks:)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පොන් එක ෆුල් චාර්ජ් උනහම නැවතී නැවතී චාර්ජ් වෙනවා බැටරියට හොද නැ, නිකන් අපරාදේ චාජරේ සවුත්තු වෙනවා

    Ehema wenne na ban. Boru kiyanna epa.
    Charge wenakota battry eka use wenne na. Direct current eken phone eka wada karanne.

    Chager ekatagahala battry eka galawala balapan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ehema wenne na ban. Boru kiyanna epa.
    Charge wenakota battry eka use wenne na. Direct current eken phone eka wada karanne.

    Chager ekatagahala battry eka galawala balapan

    umbata kiyana de therenne na, ban umbata deyak kiyanna ba electronic
    nodanna nisaa

    cut off wevi vada karanne, full charge unahama Direct current eka off karala
    battery power ekata danawa, batery power eka 99% unahama apahu DC power
    eka on wenawa, battery charge ekata danawaa
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Ehema wenne na ban. Boru kiyanna epa.
    Charge wenakota battry eka use wenne na. Direct current eken phone eka wada karanne.

    Chager ekatagahala battry eka galawala balapan

    එහෙම වෙන්නේ කොහෙද බන්?.. ෆෝන් එක බැටරි එක නැතුව direct රන් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්.. වෙන එකම දේ..ෆුල් charge උනාම එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ // charger එකෙන්ම charge කරන එක නවත්තනවා,,
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Wireless charger ekak nam, charger eka unplug karana eka hodai.
    Naththam aparade energy eka waste wenawa.
    Wired charger ekak nam circuit eka complete wenne nane, phone ekak nathuwa.
    Eth wireless ekaka energy waves kohomath yanawa recieve karanna phone ekak thibbath nathath.
    So unplug/switch off your charger when not in use :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Wireless charger ekak nam, charger eka unplug karana eka hodai.
    Naththam aparade energy eka waste wenawa.
    Wired charger ekak nam circuit eka complete wenne nane, phone ekak nathuwa.
    Eth wireless ekaka energy waves kohomath yanawa recieve karanna phone ekak thibbath nathath.
    So unplug/switch off your charger when not in use :yes:

    ok බ්‍රෝ.thanks