Phone නම්බර් එකක් හොයාගන්න උදව්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    මුලින්ම කියන්න ඕන පොඩි අහිංසක මරිසි වැඩකට ඒක නිසා කියල තියෙන විස්තර වලට වඩා විස්තර අහන්නෙපා. ක්‍රමයක් තියෙනම් PM එකක් දාල හරි කියපල්ලා.
    මෙහෙමයි මට එකෙක්ගේ පෝන් නම්බර් එකක් හොයාගන්න ඕන. වැඩිය චාටර් නොවී උගේ සම්පූර්ණ නම දන්නවා කරන රැකියාව දන්නවා. ඉන්නෙ ලංකාවේ එහා කොනක.
    රැකියාව මිනින්දෝරු. සියලූම රෙජිස්ටර්ඩ් මිනින්දෝරුවොන්ගෙ විස්තර පෝන් නම්බර් එකේ ඉදන් ගවමන්ට් සයිට් එකෙ තියෙනවා. ඒත් මුගේ නම්බර්, නම නෑ. බැලුවෙ උගේ දිස්ත්‍රික්කෙ අනුව. ෆේස්බුක් එකේ ගොඩක් ඇක්ටිව් ඒත් නම්බර් එකක් පබ්ලික් නෑ. කෙල්ලෙක් දම්මලා හරි ෆේක් එකකින් හරි ගන්න පුලුවන්. ඒත් ඒක සදාචාරාත්මකනෑ. ඒ ක්‍රමේ හරියන්නෙ නෑ. 😁😁😁
    වෙන ක්‍රමයක් දැනට ටර්‍යි කරනවා ඒට්ජ් ඒක 100%ක් සුවර් නෑ. මොකක්ද වෙන කරන්න පුලුවන්? 🤔🤔🤔
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    poddak uge office area eka paththe awidala balapan, othana kawuruhari athi kunu wenna drink eka dana kata wachala dial ekak, uta kittu karapan hemeeta, poddak wiyadan karanna wenawa seen ekata.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    උගේ fb එකේ තියන photo එකක vector එක ඇදල , උබේ portrait Ad එකක් විදියට share කරල යවන්න . ඌ ad එකට කතා කරල බලයි කොහොමද උගේ photo එකක් වෙන එකෙක් පාවිච්චි කරන්නේ කියලා. :lol:
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    උගේ fb එකේ තියන photo එකක vector එක ඇදල , උබේ potrait Ad එකක් විදියට share කරල යවන්න . ඌ ad එකට කතා කරල බලයි කොහොමද උගේ photo එකක් වෙන එකෙක් පාවිච්චි කරන්නේ කියලා. :lol:
    මාව මාට්ටු වෙන වැඩක් ඒක. 😁😁😁
    Let her wife to live with her happily bro. Don't do it.
    හැම දේම එකම මිම්මෙන් මනින්න එපා බන්. 😎😎 උඩ කියල තියෙන කෙල්ලෙක් හෝ ෆේක් අකවුන්ට් කතන්දරේ ස්දාචාරාත්මක නෑ කොයල අත ඇරල දැම්මේ ඌට එහෙම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න තමයි. 😎😎😎😎
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ජොබ් එක මිනින්දෝරු නම් ඉඩමක් මැනගන්න තියෙනවා කියලා ෆේස්බුක් මැසේජ් එකක් දාපන් ෆේක් එකකින්.
    කොහේ හරි ඔය විකුණන්න තියෙන ඉඩමක ෆොටෝස් අරන් දාල කියපන්. ඌ නම්බර් එක එවයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    ජොබ් එක මිනින්දෝරු නම් ඉඩමක් මැනගන්න තියෙනවා කියලා ෆේස්බුක් මැසේජ් එකක් දාපන් ෆේක් එකකින්.
    කොහේ හරි ඔය විකුණන්න තියෙන ඉඩමක ෆොටෝස් අරන් දාල කියපන්. ඌ නම්බර් එක එවයි.
    එහෙම කරද්දි කියන්න බැරි පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා. 🙂
     
    • Sad
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එහෙම කරද්දි කියන්න බැරි පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා. 🙂
    එහෙනම් ඉතින් වෙන මොනවා කරලා ගන්නද,
    උගේ යාලුවොන්ව ලිදේ දාලා තමයි ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    එහෙනම් ඉතින් වෙන මොනවා කරලා ගන්නද,
    උගේ යාලුවොන්ව ලිදේ දාලා තමයි ගන්න වෙන්නේ.
    ඒම එකක් ට්‍ර්‍යි කරනවා. ඒක තමයි 100% සුවර් නෑ කිව්වේ. 😁😁😁. සම්පූර්න නම දන්න එකෙන් මොකුත් කරගන්න බැරිද බන්. ?🤔
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒම එකක් ට්‍ර්‍යි කරනවා. ඒක තමයි 100% සුවර් නෑ කිව්වේ. 😁😁😁. සම්පූර්න නම දන්න එකෙන් මොකුත් කරගන්න බැරිද බන්. ?🤔
    නම PM කරපන්කෝ බලන්න
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හැම දේම එකම මිම්මෙන් මනින්න එපා බන්. 😎😎 උඩ කියල තියෙන කෙල්ලෙක් හෝ ෆේක් අකවුන්ට් කතන්දරේ ස්දාචාරාත්මක නෑ කොයල අත ඇරල දැම්මේ ඌට එහෙම ප්‍රශ්නයක් ඇතිනොවෙන්න තමයි. 😎😎😎😎
    So you want to fuck her and dump her without creating a family problem in between them.
    🙃
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    So you want to fuck her and dump her without creating a family problem in between them.
    🙃
    උබට කැමති දෙයක් හිතා ගනින්. උබට ඔතනින් එහාට හිතන්න බෑ. උබේ ට්‍රැක් පයිනවා හිතන්න ගියොත්. 🤣🤣🤣🤣
    අඩෝ කොල්ලොන්ට පුකේ අරින්නෙපා ඔහොම
    අඩේ ඌ ගාව වැලන්ටිනා නැපි ගේ කන්ටෑක්ට් නම්බර් එක තියෙනවා ඒක ගන්න තමයි මේ ඔක්කොම. 😍😍😍