Phone වැඩ්ඩොගෙන් ලොකු උඩව්වක් ඕන....

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    Phone වැඩ්ඩොගෙන් ලොකු උඩව්වක් ඕන....

    මෙකයි සීන් 1ක. මගෙ කෙල්ල use කරන්නෙ e-tel dual sim 4න් 1ක්, අද මෙයා මෙක ලැප් 1ට ගහල 4න් මෙමරිය fomat කරල, බ්ට් එහෙම කරල තියෙන්නෙ 4න් 1 ඔන් 1දිමයි පස්සෙ තව පාරක් ඔෆ් කරල ෆොමැට් කරා, දැන් call, sms ඔක්කොම වැඩ එත් netwk name 1ka(Dialog, mobitel) වෙනුවට Invalid IMEI කියල එනවලු. මෙකට කරන්න මුකුත් දන්නව නං sup 1ක් දෙන්න නැත්තන් බම්ප් 1ක් වත් දාන්න

    ස්තුතියි....
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ehema format karatnam awlk wenna widhak na. wena sim ekak dala balpn sim slot 2katama eth wada nathm rest karala balapn eth hariyanathm aran palyn gattha thanta.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හදන්න නම් පුළුවන්. ඔය සීන් එක නම් එන්නේ ඉමි නම්බර් අයින් උනාම. චයිනීස් ෆෝන් වල ඉමි වෙනස් කරන්න පුළුවන්. නොකිය වගේ නෙමේ.
    ගොඩක් වෙලාවට එන්නේ ෆර්ම්වෙයා එකේ ඩිෆෝල්ට් ඉමි එකක් පෙන්නනව. එත් සමහර ෆෝන් වල invalid imei වෙනවා. ඕක හදන්න ස්පෙෂල් ඩිවයිස් එකක් ඕනේ වෙනවා. (gpg dragon වගේ).