Phone 40K to 50K....

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    yako 50K thiyanawa nm epa wenne mokada bn..One plus 2, s6 wage blpn..
    thawa tikak inna puluwan nm note 7 refurbished enawa..godak aduwata ganna puluwan wei
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    bummp....

    මමත් ඔය ගානට එකක් බලනවා.... OP 5 එනවනේ ලගදි... ඒක කීයක් වෙයිද ද මන්දා අප්පු ගමන්... 3T එකක් ගන්න හරි හමන් තැනක් නැතුව ඉන්නේ... පස්සේ සොෆ්ට්ලොජික් එකෙන් HTC 10 pro එක බැලුවා....එත් මට ඕන ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක ෆ්රන්ට් මවුන්ටඩ් එකක් බන්...
    3T එක තමයි ඔප්ෂන් එක...අන්න මම දැක්ක එකෙක් එකෙත් අප්ඩේට් එකෙන් පස්සේ බැට්රි බහිනවා කියල සැරටම.....​