පරන එව්වට මාරු කරල දෙනවා කියන්නෙ. 2022 ආපුව නේද. මොකක්ද ඒකෙ හොඳේ? උඹත් පාවිච්චි කරලා තියේද සෙකන්ඩ් හෑන්ඩ් එකක්?Xperia 10 iv, v used. You won't regret
dealzwoot eke thiyenwaමේක ගන්න නැද්ද ලංකාවෙ අඩුවට?
I just found this on AliExpress:
LKR91,830.10 | Global Version Nothing CMF Phone 1 6.67” 120Hz AMOLED display Mediatek Dimensity 7300 Dual 50MP 5000mAh 33W Charge Smartphone
https://a.aliexpress.com/_oCd1SSP
A grade used ekk gattama hari bn. AMOLED display, pure android walata lagin yanne os eka.පරන එව්වට මාරු කරල දෙනවා කියන්නෙ. 2022 ආපුව නේද. මොකක්ද ඒකෙ හොඳේ? උඹත් පාවිච්චි කරලා තියේද සෙකන්ඩ් හෑන්ඩ් එකක්?
කොච්චර කල් පාවිච්චි කරනවද?A grade used ekk gattama hari bn. AMOLED display, pure android walata lagin yanne os eka.
Battery eka 1.5 days adinna puluwan.
Mata nam e ganata suppa.
Mn gatte 10 iv ekk used. No issues so far.
Xperia technologies eken ganin. Uge ganan sadaranai. Badut hodai.කොච්චර කල් පාවිච්චි කරනවද?
බ්‍රෑන්ඩ් නිව් ගන්න නැද්ද?
ස්ලෝ වෙන සීන් නැද්ද?
A Grade ද බලන්නෙ කොහොමද?
බැටරි රිප්ලේස් නම්?
full set denawada un?Xperia technologies eken ganin. Uge ganan sadaranai. Badut hodai.
Dn nm aran masa thunak wageda koheda.
Game nam podi podi ewa ghanne MN.
Outlook mail balanwa.
Slow scene ekk nm wela ne.
Battery eka tamai suppa.
Brand new price ekata nam watin nehe meka. E nisa brand new hoyanna epa.
ganan kohomada danne nane..dealzwoot eke thiyenwa
slphoto dial eka review ekak dala thibba
hoda wage phone eka
Charger ekk en nehene. Data cable ekk nm denawa.full set denawada un?
ganan kohomada danne nane..![]()
ganna inne heta anidda wena option baluwe ekai balagena inne keuweහැම ෆෝන් එකක්ම එක වගේ බන්. එව්වා දැකලම එපා වෙලා තියෙන්නේ. 14C එක ඇවිල්ල නැද්ද තමා ලංකාවට? උඹ බලාගෙන ඉන්නවා කිව්වේ?
14C එකට වඩා ලස්සනයිනේ 13C එක. කැතයි 14C එක.
------ Post added on Dec 21, 2024 at 10:58 PM
13c hodai da 14c tawada???ganna inne heta anidda wena option baluwe ekai balagena inne keuwe
14C giye eka aluth eka nisa 13 c eka chip eka ehema mekata wada hodai mama dannawa meke screen eka shape nonata ban loku case godak karanne na game ehema koomath na ekai ekata yanna baluwe
full set denawada un?
ganan kohomada danne nane..![]()