Suggest me an Android Phone

lilman

Well-known member
  • May 10, 2009
    40,195
    53,210
    113
    Colombo
    machan la mage reqirements tikak tiyanawa.ewata ganna puluwan honda android phone ekak suggest karanna puluwanda ? :) Brand eka awlak ne phone eka hondanam :yes:

    Samsung , Huawei , HTC , etc ... :love:


    VIDEO PLAY - video smoothly play wena ekak :sorry: HD videos ehema TV series & movies balanna :)
    NETWORK - 3g ok. 4g nam godak hondayi :yes:
    SIM - dual sim
    RAM - 2gb + micro SD support :yes:
    INTERNAL STORAGE - 8/16 gb (16gb nam godak hondayi) :yes:
    CAMERA - ~5mp wage ati
    DISPLAY SIZE - ~5" or = 5"
    RESOLUTION - 720x1280 pixels or more
    FM RADIO - fm radio record karanna one (radio with recording option) :yes:
    BATTERY - 1day wage tiyana ekak :yes: + Other normal features


    mage ate tiyenne 25k witara :sorry: ee ganata ganna puluwan weida ? :confused:

    barinam me features tiyana phone ekak aduma keeyak witara weida ? :confused:


    PLEASE HELP MACHANLA
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,580
    113
    nexus 5,LG G2.මේ දෙකින් බැටරි ලයිෆ් කැමරා හොදම LG G2 එකේ..DISPLAY එක FULL HD.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රැල්ලට නැතුව තව හොද brand තියෙනවා oppo mirror 5, 28 කට වගේ ගන්න තියෙන හොද පොන් එකක් sound cam radio සුපිරි

    Samsung අඩු ගණන් ඔය තඩි ඩිස්ප්ලේ ඒවා ගන්න එපා ලෙඩ ගොඩයි ඔය j සිරිස් වගේ htc ත් එහෙමයි Huawei වරදක් නැ
     
    nexus 5,LG G2.මේ දෙකින් බැටරි ලයිෆ් කැමරා හොදම LG G2 එකේ..DISPLAY එක FULL HD.

    සොහොන;19642893 said:
    නෙක්සස් සිරිස් පලයන්:)

    නෙක්සස් ලංකාවට තියේද බන්
    කීයක් විතර වෙයිද බන්