machanla mage 4n eke auto restatrt wenawane..
on wennema na..phone eka nexus 5 man 2 weeks wage ati aran 2nd hand..
wikunapu ekawa balanna giya last sunday rata gihin..
epa wenawa ban aparade salli....google logo eka awith aith restatrt wenawa on kerenna baa....![]()

ගන්න කලින් උඹට කිව්ව. ඒ වෙලාවෙ ලොකු සීන් දුන්නෙ දැන් ඉතින් පැනපන් ලිඳේ![]()

mona kerennada bn..hmmmmmmmmmmmona kerennada bn..
hard reset කරලා බලපන් හරි ගියේ නැත්නම් power button එක replace කරන්න වෙයි. හැබැයි ඔතනින් නැවතුනොත් ලොකු දෙයක්.


අර video එකක් දාල තිබුනේ ඒ විදිහට කරපන්. ඔය හුට්ට ලෙඩ ගොඩක් බන්, අලුත් පිට හොඳයි පැරණ වෙන්න වෙන්න අවුල් එනව. ඕක හදාගෙන විකුණලා දාපන්. කියකටද ගත්තේ?
Factory reset කරපන් අර පැටිය කියල තියෙන විදිහට..
හරි ගියෙ නැත්නම් OS එක Flash කරපන්. (කරන විදිය XDA forum එකේ බලපන්)
oka common issue ekak nexus 5 eke. OS awlak nemei. oka power button eka hira wenawa ekai. oka danna puluwan easy. phone eka on karala power button eka hariyen oba oba hitapan tikak wela. google logo ekata awath nawaththanna epa. phone eka hariyama on wekan obapan. samahara phones 1mins wage hari yanawa. normaly 5-10mins wage yanawa.


apps optimizing ekak enawa 175 apps.. 30 mis wage yanawa on wenna..ekai epaa wenne...![]()
ow ban. mage yaluwek ge phone ekara press karanna una. on unatath passe nawaththanna epa tikak wela yanawakan. ita passe hari. ayeth restart wenne na. ayeth restart wenne na.
apoo atha ridenawa ban,,anika phone ekata hodath nane ban..
ubata fix karaganna onenam karapan ithin. naththan shop ekakata dila fix karaganin. phone eka galaawla, power button fix karala hari mama kiwwa widihata fix karala hari dei. ubata thiyene salli dila enna