Phone buying Help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    mata me phone thunen mokakda hada kiyala kiyanawada?camera eka gana thama wadipurama balanne:)

    Nokia 7.2
    135171-v3-nokia-7.2-mobile-phone-large-1.jpg

    Samsung A50s
    thumb_137980_product_td_300.jpeg

    Samsung M30s
    thumb_139672_product_td_300.jpeg

    https://www.smartprix.com/mobiles/compare.php?ids=pd19hkv9za9,pd13cjhm0oo,pd19kmbld7y
     
    randika9634

    Junior member
  • Jun 6, 2016
    34
    6
    8
    කොළඹ තමයි
    camara වලින් නම් දෙකම same. හැබයි nokia වල Zeiss optics තියන නිසා එක හොදයී . නොර්මල් ලෙන්ස් එකට වැඩිය කොහොමත් එක හොදයි නේ. අනික nokia androidone එක්ක එන නිසා කාලයක් හොදට පාවිච්ච් කරන්න පුළුවන් . battery health එකත් හොදයි. phone එක හොදට optimize වෙනවා එක නිසා. අනික android update තව ඉස්සරහට තුනක් වත් ගහන්න පුළුවන් වෙයි. සම්සුන්ග් එකේ තව එක android update එකක් එයි ඊටපස්සේ උනේගේ ui update විතරයි එන්නේ එහෙම බලද්දී නොකියා එකට යන එක හොදියි.
     
    • Like
    Reactions: Prabasha

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Me deken nam Samsung thamay hoda Mama danan tharamin.
    (Nokia gena mama vediya danne ne)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    camara වලින් නම් දෙකම same. හැබයි nokia වල Zeiss optics තියන නිසා එක හොදයී . නොර්මල් ලෙන්ස් එකට වැඩිය කොහොමත් එක හොදයි නේ. අනික nokia androidone එක්ක එන නිසා කාලයක් හොදට පාවිච්ච් කරන්න පුළුවන් . battery health එකත් හොදයි. phone එක හොදට optimize වෙනවා එක නිසා. අනික android update තව ඉස්සරහට තුනක් වත් ගහන්න පුළුවන් වෙයි. සම්සුන්ග් එකේ තව එක android update එකක් එයි ඊටපස්සේ උනේගේ ui update විතරයි එන්නේ එහෙම බලද්දී නොකියා එකට යන එක හොදියි.
    thanks machan:)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Nokia Eka gena nam danne na M30s ekenui A50s ekenui nam A50s eke cam eka hodai kiyala youtube review wala dekka.A50s eka 50/= withara wenawa neda ban.4GB ram nathuwa 6GB ram wath awanam goda,lankawata 6GB ram eka enne na wage.mehe thiyenne 4GB
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Nokia Eka gena nam danne na M30s ekenui A50s ekenui nam A50s eke cam eka hodai kiyala youtube review wala dekka.A50s eka 50/= withara wenawa neda ban.4GB ram nathuwa 6GB ram wath awanam goda,lankawata 6GB ram eka enne na wage.mehe thiyenne 4GB

    Ow machan a50s eka daraz eke 47k thibba credit card offer ekak
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Nokia Android එකක් යූස් කරනවා දැන් අවුරුදු 2ක්. දැනට නම් විහිලුවටවත් ලැග් හෝ ස්ටක් වෙලා නෑ :D ගත්ත ගානට පට්ට වටිනවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Nokia Android එකක් යූස් කරනවා දැන් අවුරුදු 2ක්. දැනට නම් විහිලුවටවත් ලැග් හෝ ස්ටක් වෙලා නෑ :D ගත්ත ගානට පට්ට වටිනවා.

    Thanks
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    උබ අහන ප්‍රශ්නෙට නම් අදාල නෑ වෙන්න පුලුවන්. ඒත් මේකයි ඇත්ත...දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි අඩුකරලා phone හදවගෙන තියෙන්නෙ..ලන්කාවට විතරක් නෙමෙයි..ඉන්දියාව..පකිස්තානය ..බන්ගලාදේශය..හැම රටකම එහෙමයි..නියම ජෙනුයින්
    සැම්සුන් එකක් ඕනිනම් මිඩ්ල් ඊස්ට් හරි යුරෝප් හරි රටකින් ගන්න වෙනවා...මේක විස්වාස නැත්තම් මැද පෙරදිග රටකින් ගෙනාපු සැම්සුන් එකක් එක්ක කම්පෙයා කරලා බලන්න..වෙනස තේරෙයි..