මේ කිරියේ android/apple පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නේද අලුතින් android එකක් හරි apple එකක් හරි ගද්දි ගොඩක් අය කැමරාව ගැන බලන නිසා මට මේක දාන්න හිතුන මොකද ලස්සනට වීඩියෝ ශුට් එකක් කරගන්න පොටෝ ශුට් එකක් කරගන්න ගොඩක් අය ආස නිසා තමන් ගාව තියන ෆෝන් වල කැමරා එකේ විස්තර ටිකක් දාගෙන යන්න බලන්න පුලුවන්නම් screen shot එකක් දාගෙන යන්න එතකොට අලුතින් ෆෝන් එකක් ගන්න කෙනෙකුට වැදගත් වෙයි කියල හිතනවා පුලුවන්නම් ෆෝන් එකෙන් ගත්තු එක පින්තුරයකුත් දාගෙන යන්න එඩිට් නොකරපු. ෆෝන් එකේ වර්ගයත් දාගෙන යන්නෝ .....මගේ ගාව තියන ෆෝන් එකෙන් ගත්ත පින්තූරයකුයි විස්තරයි මන් පහලින් දාගෙන යන්නම් 

nexus 6p





nexus 6p



Last edited:





