Phone Card walati reload danakotai bill denna onida bun nathtan paribogika adikariyen nadu danawada complain karoth ..
Danna tharamata ekekwath bill denney naha ban
කාඩ් වලට නම් ඕන නැතිවෙයි
ඒත් රීලෝඩ් වලට නම් රෙෆරන්ස් එක එක්ක බිලක් ඕනවෙයි මොකද රීලෝඩ් එක වැටුනෙ නැතොත් ඔප්පු කරන්න විදියක් නැති නිසා හැබැයි නීතිමය පැත්ත ගැන දන්නෙ නැහැ
ඕවට හෙන දරුණු නීති තියෙන්නෙ අහුඋනොතින් හෙන දඩ ගහන
මගේ යාලුවෙක්ගෙ කමියුනිකේශන් එකකට නඩුවක් වැටිලා 25000ක දඩයක් ගෙවන්න උනා රුපියල් 250ටද කොහෙද විකුනපු චාජරේකට වොරන්ටි දීල නැහැ කියලා
ලංකාව ඇතුලෙ විකුනන හැම ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් උපකරනෙකටම අඩුම මාස 6ක්ද කොහෙද වොරන්ටි දෙන්න ඕන කියලා නීතියක් තියනවා.

itin bun massage ekak yanawa neda reld ekak damma ..eka eletric bilak newayda