උදව් Zoom/Screen recording සැම්සුන් -Samsung phone එකෙන් කරන්න free apps

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මට අද class 4 තියෙනවා zoom එකෙන්, 2 කට යන්න ඔනීමයි එකක් ලැප් එකෙන් record කරන අනික් එක ෆොනේ එකෙන් record කරන්න ඉන්නේ

    Recorder for Online Meeting and Live Streaming
    https://play.google.com/store/apps/details?id=com.jayazone.record.zoom&hl=en&gl=US

    මේක දැම්මට හරි ගියේ නැ , memory card එකට recording location එක move කරන්න දෙන්නේ නැ permission නැද්ද මොකක්ද error එකක් දෙනවා ,වෙන හොද apps නැද්ද free

    Samsung J2 phone එකක් තියෙන්නේ , වෙන හොද apps නැද්ද free Phone Screen recording , අදම support එකක් දෙන්න please :( 🙏


    @Solo Rider , @hodakolla , @CorD SaC , @Kolama , @kolavari , @NRTG please support

    Anith okkolama support ekak denna please :( 🙏
    ------ Post added on Oct 16, 2021 at 3:17 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    1634379150074.png



    මගෙනම් මචන් Samsung A70 එකක් තියෙන්නෙ , ඒකෙ ඉන්බිල්ට් එනවා බඩු, තව එකක්, Zoom එකෙන් පෙලක් ඒවට access දෙන්නෙ නෑ , එහෙම උනොත් උන්ගෙ ලයිසන් එක ගන්න ඕනි සල්ලි දීලා. ඒත් මම පොඩ්ඩක් නෙට් එකේ බැලුවා, ඒවා වලින් ගොඩ දාගන්න පුලුවන්, මේ තියෙන්නෙ ලින්ක්ස්. හැබැයි මොබයිල් වලින් දැම්මොත් ක්ලියර් වෙයිද කියන එක මට ශුවර් කරන්න බෑ, පුලුවන්නම් තව Lap කෑල්ලක් හොයාගන්න පැයකට දෙකකට :(

    AZ Screen Recorder හොඳයි කියලා ගොඩක් අය කියනවා​

    https://play.google.com/store/apps/details?id=com.hecorat.screenrecorder.free&hl=en&gl=US

    https://play.google.com/store/apps/details?id=com.rsupport.mvagent

    https://play.google.com/store/apps/details?id=videoeditor.videorecorder.screenrecorder&hl=en&gl=US
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    AZ screen recorder eketh case ekak tibba passe

    Screen Recorder - XRecorder damma , test karala balaanwa , barima ma nam textbook ekaka liyanawa one ohe

    thanks 🙏
    බලලා මොකද උනේ කියන්න මචන්. ෆෝන් එකේ සපෝර්ට් එකත් ඕනේ. ගොඩ දාගන්න බලමු .....