මට mobile phone course එකක් කරන්න ඕනේ.රැල්ලට අහුවෙන්නේ නැතුව A-Z උගන්වන තැනක් කියන්න පුලුවන්ද?? විස්තර දන්නවනම් contact කර ගන්න number එවන්න. බුම්ප් එකක් දලා හරි හෙල්ප් එකක් දෙන්න. ස්තුතියි. !!