Phone Dead

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    ada skype call ekaka iddi pata gahala battery eka bahagena giyane. balan iddi 87,86,85,...33,32
    32 weddi phone eka off karala aya on karanna try kara on wennema ne. kata hari mehema wela tiyenawada? winadiyakin wage welawakadi tamai 87 idan 32 ta basse. :( hitaganna be. phone ekata 6months wath ne.

    Samsung Galaxy S Duos 2 phone eka.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වොරන්ටි තියේ නම් මොන හරි කලෑකිනේ ඩෝ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Software case ekak wage.phone eka heat wenawada? charge karanna puluwanda balapan,charge wenawada kiyala?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Software case ekak wage.phone eka heat wenawada? charge karanna puluwanda balapan,charge wenawada kiyala?

    පැටියා;17868235 said:
    චාජ් කරගනිංකො ඉතිං :eek:

    charge wenada balanna gedara yanakan inna wenawa. charger eka laga ne dan :dull:

    වොරන්ටි තියේ නම් මොන හරි කලෑකිනේ ඩෝ

    :yes: ehemawath karala balamu
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    3rd Party ඇප්ලිකේශන් කේස් වලට Warranty නෑ නේද? වෙන ඇප්ලිකේශන් වලටත් මෙහෙම වෙනවද? වීඩියො එකක් play කරලා බලපන් මෙහෙම වෙනවද කියලා
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    පැටියා;17868419 said:
    අනේ යකෝ චාජරේකට කෙලින්නෙත් නැතුව මෙතන ත්‍රෙඩ් දැම්ම නේද? තූ :lol:

    uba nam kiyai. charger ekak hoyagatta. dan on una. ;)
    ehema wenne kohomada kiyala hoyganna ona.
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    පැටියා;17868419 said:
    අනේ යකෝ චාජරේකට කෙලින්නෙත් නැතුව මෙතන ත්‍රෙඩ් දැම්ම නේද? තූ :lol:

    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba nam kiyai. charger ekak hoyagatta. dan on una. ;)
    ehema wenne kohomada kiyala hoyganna ona.

    ඕක ඉතිං ඔය ෆෝන් එකට උරුම කරුම තමා. ඕකෙ බැටරිය දවසක් ඇදගන්න අමාරුයිනෙ කොහොමත්. බැටරි ස්ටැට්ස් සමහර වෙලාවට වරදිනවා. උඹ ඊයෙ රෑ චාජ් කලේ. මේ ත්‍රෙඩ් එක දාන වෙලාවට අනිවා ෆෝන් එක ඩෙඩ් වෙන්න ඕනෙ. හනේ යකෝ කී දෙනෙක්ගෙ කාලෙ කෑවැද :lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    පැටියා;17868503 said:

    yako meka full charge une 4PM wage. dead une 6PM wage. :frown:
    balan iddi bahinawada yako btry. 1min walin kela welama giya.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    පැටියා;17868583 said:
    එහෙනං ලෙඩක්. හෙටත් ඔහොම වුනොත් ත්‍රෙඩ් එකක් දාපංකො මම මග බලං ඉන්නවා :lol:

    :growl: balan idala mona karannad, hadala deepan :lol: