Phone Display replacement Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Phone එකේ Display ගියා Samsung එකක් මේ දවස්වල Rim එකෙන් යන්නෙ අලුත් එකක් ගන්න සල්ලි නෑ display එක Replace කරගන්න බැලුවෙ
    දවසක් දෙන්නෙක් කතා උනා borella repair shop එකක RS 12000.00 ගන්න Display replacement එක කොටුවෙන් Rs 8000.00 කට කරගන්න පුලුවන් කියලා
    කොටුවෙ කොහෙන්ද වැඩෙ අඩුවට වගකීමක් ඇතුව ගොඩ දාගන්න පුලුවන් ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මචන් ෆෝන් එක මොකක්ද? උබ Aliexpress එකේ,ebay එකේ original පාට් එකේ ගාණ පොඩ්ඩක් චෙක් කරලා බලපන්. ඒවගේම සෙල් කරන එකාගේ රිවීව් ටිකත් හොදට බලපන්. උබට අඩූ ගාණට ඩීස්ප්ලේ එක එහෙට ගෙනත් දාගන්න පූළුවන් වෙයි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    මචන් ෆෝන් එක මොකක්ද? උබ Aliexpress එකේ,ebay එකේ original පාට් එකේ ගාණ පොඩ්ඩක් චෙක් කරලා බලපන්. ඒවගේම සෙල් කරන එකාගේ රිවීව් ටිකත් හොදට බලපන්. උබට අඩූ ගාණට ඩීස්ප්ලේ එක එහෙට ගෙනත් දාගන්න පූළුවන් වෙයි.
    mamath iisara samsung ekkata ali eken genwa display ekak 2000k wtr une e kale, thamath wada e display eka, dan awrudu athi 6 7k wtr. hbi eka daannath u 2000k wtr gatta
     
    • Wow
    Reactions: elakiriaddict