signal awul area podi gaanak thibunata dialog tharam lankawe 4G,5G trial karaganna ba anith network ekakatawath..ඩයලොග් 0777 නම්බර් එකක සාඩම්බර හිමිකරුවෙක් වෙමි.....
සැරෙන් සැරේට සිග්නල් නම් නෑ... ඉන්ටර්නෙට් නම් කොහ්මත් නෑ. බැටරිය බහිනවා සිග්නල් හොයලම ෆොන් එකේ... ඒ වගේ ද නම්බුව , අපි ඩයලොග්.....
ekath eka hethuwak dialog price wadi wenna.
77 series eke madin 000,0000 thiyena ewath dan 50000,60000 withara wenawa arcade ekkin ganna giyama.Dialog 0777 පස්සේ තමා 0773, 0772 වගේ නම්බර් පිලිගන්නේ. 076 & 074 පිලිගැනිම ඊටත් අඩුයි. මොබිටෙල් 070 එකටත් ඔය සෙතේමනේ.... මොනවා උනත් මේ යන විදිහට number portability නම් එන එකක් නෑ වගේ
මගේ කනෙක්ශන් එක ගත්තේ 2000-01-01 මතක විදිහට. අදටත් පාවිච්චි කරනවා.
------ Post added on Aug 10, 2022 at 2:54 PM
MNP enne nathi kathawak dan thiyenne.sure karanna puluwan kenek ehema kiwwa.
------ Post added on Aug 10, 2022 at 3:02 PM