Phone eka Repair කරගන්න හොද Shop එකක්

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    Phone eka Repair කරගන්න හොද Shop එකක්

    මචන්ලා,

    මගේ Axon 7 phone එකේ firmware අවුලක් වෙලා දැන් වැඩ කරන්නෙ නැ. (බූට් ලොගො එකෙන් එහාට යන්නේ නැ. Constantly reboot වෙනවා). EDL Cable එකක් අරගෙන fix කරන්න වෙලාවක් නැ මචන්ලා. උබලා දන්න හොද shop එකක් තියනවානම් කියනවද මචන්ලා Colombo අවටින් ඉක්මනට සහා reliable විදිහටහදාගන්න පුලුවන්.

    Thank you හැමොටම.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Asanga Aiyya's Phone Shop at Fort

    Search for thread in here " Pitakotuwe Phone Repair"

    He is the best person for those kind of stuff. (Personal Experience)
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන්ලා,

    මගේ Axon 7 phone එකේ firmware අවුලක් වෙලා දැන් වැඩ කරන්නෙ නැ. (බූට් ලොගො එකෙන් එහාට යන්නේ නැ. Constantly reboot වෙනවා). EDL Cable එකක් අරගෙන fix කරන්න වෙලාවක් නැ මචන්ලා. උබලා දන්න හොද shop එකක් තියනවානම් කියනවද මචන්ලා Colombo අවටින් ඉක්මනට සහා reliable විදිහටහදාගන්න පුලුවන්.

    Thank you හැමොටම.

    Try Maharagama Smart Phone Shop