මට ඔනෙ Dual Sim ෆොන් එකක්. ඩුවල් ස්ටෑන්ඩ් බයි කියන්නෙ සිම් දෙකම එකවර ඇක්ටිව් නෙද?
(කොල් කරන එකනෙ කරන්නේ මූලිකවම
)
හොඳ කොලිටි කැමරා, වීඩියො කොල්ස්,ලොන්ග් ලයිෆ් බැටරි. අනම් මනම් තිබ්බට කමක් නෑ
BUDGET Adjustable
හෙල්ප් දෙන්න දන්න අය... බම්ප් කරන්න...
සියල්ලොටම රෙප් ආශිර්වදය ලැබේවා
(කොල් කරන එකනෙ කරන්නේ මූලිකවම
) හොඳ කොලිටි කැමරා, වීඩියො කොල්ස්,ලොන්ග් ලයිෆ් බැටරි. අනම් මනම් තිබ්බට කමක් නෑ

- ගැලැක්ශි ග්රෑන්ඩ් 2 එක එහෙම එකක්ද?
- Xperia වල තියෙනවද?
- nexus වල තියෙනවද?
- ගන්න තැනක්? සිංගර් මෙගා එකක බැලුවා. ස්ටොක් නැල්ලු ගැලැක්ශි ග්රෑන්ඩ් 2. ගැලැක්ශි Y සහ X peria E 3 නම් තිබ්බා
BUDGET Adjustable
හෙල්ප් දෙන්න දන්න අය... බම්ප් කරන්න...
සියල්ලොටම රෙප් ආශිර්වදය ලැබේවා
Last edited:

worth nam gannawa 



