Phone ekak තොරලා දෙන්න

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ඔනෙ Dual Sim ෆොන් එකක්. ඩුවල් ස්ටෑන්ඩ් බයි කියන්නෙ සිම් දෙකම එකවර ඇක්ටිව් නෙද?
    (කොල් කරන එකනෙ කරන්නේ මූලිකවම :))

    හොඳ කොලිටි කැමරා, වීඩියො කොල්ස්,ලොන්ග් ලයිෆ් බැටරි. අනම් මනම් තිබ්බට කමක් නෑ ;)

    1. ගැලැක්ශි ග්‍රෑන්ඩ් 2 එක එහෙම එකක්ද?
    2. Xperia වල තියෙනවද?
    3. nexus වල තියෙනවද?
    4. ගන්න තැනක්? සිංගර් මෙගා එකක බැලුවා. ස්ටොක් නැල්ලු ගැලැක්ශි ග්‍රෑන්ඩ් 2. ගැලැක්ශි Y සහ X peria E 3 නම් තිබ්බා

    BUDGET Adjustable

    හෙල්ප් දෙන්න දන්න අය... බම්ප් කරන්න...
    සියල්ලොටම රෙප් ආශිර්වදය ලැබේවා
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nokia Lumia 730 Dual SIM එකක් ගනින් මචං :cool:
    Rs. 37,000 with company warranty ( soft logic - Nokia authorized dealer)
    -Best Mid-range Phone? ;)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    උබ price range එකේ උපරිම යනවානම් windows වල Nokia lumia 730 40k අඩු වෙයි android නම් samsung galaxy s5 dual 70k විතර වෙයි htc 816 dual එක 46k වෙයි අඩුම ගානකට ගන්න ඉන්නවානම් windows phone එකක් ගනින් android අඩුවට තියෙන ඒව අවුල් microsoft lumia 535 dual එක 19k ව්තර වෙයි
    තව උබ 4g use කරන්න ඉන්නවානම් මන් දන්න විදියට galaxy s5 dual එක ව්තරයි තියෙන්නෙ xperia z3 එකේ dual එක මෙහෙ තියෙනවාද දන්නෑ ඒකෙත් 4g තියෙනවා
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    තව motorola moto g dual sim එකත් තියෙනවා 36k වෙයි පට්ටම phone එකක් ඒකත් android L update එකත් ඒකට එනව.
     
    motorola moto g dual sim - kohenda ban ganne?:rolleyes:
    samsung galaxy s5 dual - mek singer eke 97500 i kiwwane:confused:
    htc ?