phone emi number

ndod1

Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    නීත්‍යානුකූල ව ෆෝන් එකක් ඔන් වෙලා තිබුන ද කියලා හොයාගන්න ක්‍රම තියෙනවද ඒ ෆෝන් එකේ එමි නම්බර් එක දන්නෙ නැත්නම්. ඒ ෆෝන් එක කැඩිලා නිසා ඔන් වෙන්නෙත් නෑ.ෆෝන් එකේ ගහපු එකත් මැකිලා
     
    • Like
    Reactions: kinkon

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    අපේ සිම් එක නැත්නම් හොයන්ඩ බෑ
    sim එකක් දාලා ඔන් කරලා තිබුන වෙලාවල් දැන ගන්න පුලුවන් ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sim එකක් දාලා ඔන් කරලා තිබුන වෙලාවල් දැන ගන්න පුලුවන් ද?
    ඔව් කෝට් ඔඩර් එකක් අරන් සර්විස් එක දෙන කොම්පැණීයෙන් දැනගන්ඩ පුලුවන් වෙයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,988
    6,526
    113
    Hutch sim ekak nam.. Hutch app eken 7 days pitipassata activity balanna puluwan.. Calls, sms gatta times and numbers

    Airtel app eketh tiye usage history
    ------ Post added on Dec 20, 2023 at 9:35 PM

    Mobitel eketh ebill ekak ganna puluwan incoming outgoing walata app eken.. Rs 200k wage charge wenawa
    ------ Post added on Dec 20, 2023 at 9:40 PM
     
    • Like
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    Hutch sim ekak nam.. Hutch app eken 7 days pitipassata activity balanna puluwan.. Calls, sms gatta times and numbers

    Airtel app eketh tiye usage history
    ------ Post added on Dec 20, 2023 at 9:35 PM

    Mobitel eketh ebill ekak ganna puluwan incoming outgoing walata app eken.. Rs 200k wage charge wenawa
    ------ Post added on Dec 20, 2023 at 9:40 PM
    machan oyata msg dannna bane. mata oyata msg ekak danna ona
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔව් කෝට් ඔඩර් එකක් අරන් සර්විස් එක දෙන කොම්පැණීයෙන් දැනගන්ඩ පුලුවන් වෙයි.
    ඔවු එහෙම පුලුවන් සිම් එකක් දාල තියනවා නං නම්බර් එකෙන්. හැබැයි මොකක් හරි ක්‍රයිම් සීන් එකක් නැත්තං ඒ වගේ රිපෝට් එකක් ගන්න කෝට් ඕඩර් එකක් ගන්න බැහැනේ

    එහෙම ගත්තොතින් නං ඔන් කරලා තිබුනු වෙලාවල් හොයන්න පුලුවන්. සිග්නල් එන්න ටවර් වලට කනෙක්ට් වෙලා තිබුනු වෙලාවල් සහ ෆෝන් එක අරං ඇවිද්දා නං ටවර් අතර සිග්නල් මාරු වෙලා තියන එකෙන් දල වශයෙන් කොහෙද ගියේ කොහෙද හිටියෙ කියලා පවා හොයන්න පුලුවන්. සමහර ක්‍රයිම් සීන් වලදි එහෙම තමයි හොයන්නෙ. මෙහෙම ආපු ගියපු තැන් හොයන්න ස්මාට් ෆෝන් GPS මොනවත් ඕන නැහැ නිකන් කෝල් විතරක් ගන්න පුලුවන් 1100 වගේ එකක් යූස් කරත් හොයන්න පුලුවන්.

    සිම් එක තමන්ගෙ නමට තියනවා නං ISP ගෙන් ඔය ඩීටේල්ස් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ. ඩයලොග් එකේ අර කීයක්ද ගෙවලා ගන්න පුලුවන් ඩීටේල් බිලක් තියනවානේ ඒකෙ ඕව තියෙද දන්නෙ නැහැ

    නම්බර් එක දන්නෙත් නැත්තං තියරිටිකලි ගත්තම ඒ ෆෝන් එකට කලින් කවදා හරි දාපු සිම් එකක විස්තර අරගෙන එමි එක එතනින් බලලා ඒ එමි එක යූස් කරන වෙන සිම් වල ඩීටේල් බලලා හොයන්න ඕන. අපිට කරන්න බැහැ ක්‍රයිම් සීන් එකක් වගේ නං CID එකෙන් වගේ නං ඔහොම තමයි හොයන්නෙ
     
    • Like
    Reactions: ndod1 and kinkon

    pm eka balanna poddak