Phone එකක් ගන්න ඕනේ.
ලොකු specs ඕනේ නෑ. කොහොමත් ලොකු screen ඒවාට කැමතිත් නෑ.
calls/ youtube තමා.
අදහස් ටිකක් දියල්ලකෝ.
Singer එකෙන් කරන TCL එක හොඳයි ද බන්?
ලොකු specs ඕනේ නෑ. කොහොමත් ලොකු screen ඒවාට කැමතිත් නෑ.
calls/ youtube තමා.
අදහස් ටිකක් දියල්ලකෝ.
Singer එකෙන් කරන TCL එක හොඳයි ද බන්?