Dec 30, 2013
1,235
166
0
ලිබර්ටි එකේ බලපන්. මම කොලබ ඉන්න දවස්වල ගත්තේ ඩයල්කොම් එකෙන්. මටනම් තාම වරන්ටි ක්ලේම් කරන්න අවශ්‍ය වෙලා නෑ ඒ නිසා හරියටම කියන්න බෑ. පොඩ්ඩක් හොයල බලපන්.
 
ලිබර්ටි එකේ බලපන්. මම කොලබ ඉන්න දවස්වල ගත්තේ ඩයල්කොම් එකෙන්. මටනම් තාම වරන්ටි ක්ලේම් කරන්න අවශ්‍ය වෙලා නෑ ඒ නිසා හරියටම කියන්න බෑ. පොඩ්ඩක් හොයල බලපන්.

ඩයල් කොම් නං ගන්න එපා. වොරන්ටි දෙන්නෙ නෑ. උන් හොරු.
සොෆ්ට් ලොජික්
සිංහගිරි
 
humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අංගුලිමාල;16129968 said:
    ඩයල් කොම් නං ගන්න එපා. වොරන්ටි දෙන්නෙ නෑ. උන් හොරු.
    සොෆ්ට් ලොජික්
    සිංහගිරි

    softlogic & sinhagiri hena ganan neda bun???
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya shops ecchara sure naa bun, samahara thanwala referbished phones wikunanawa bun :(

    phone refurbish karanna amarui ban laptop wage newe..don't worry mc eke oke jara badu newe....imei okoma trc eke register karala tiyenne...otchara baya wenna epa:P
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    phone refurbish karanna amarui ban laptop wage newe..don't worry mc eke oke jara badu newe....imei okoma trc eke register karala tiyenne...otchara baya wenna epa:P

    mun giya bun divine ekata, ungey Samsung phones genney Singapore walin lu TRC register karala naa lu bun, habai gaana adui, un mata pennapu Samsung S III LTE phone eke IMEI ekai ungey box eke IMEI ekai wenas bun.

    un qwwa wena ekak dennam kiyala but shape eke maaru una, mama thawa shop ekakata giya MC ekema eke nama fono hari mokak hari, eke kollek gaththa phone ekakata warranty denna baa kiyala un mara gannawa.

    Habai mata aduwatama phone eka set une Divine eke thama bun, thawa poddak hoyala balanna ona. :yes: