phone help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    man kalinuth thread ekak damm phone ekak gana ahalaa 30000 range ekek yana.
    godak aya kiwuwe tawa tikak idala hoda phone ekakata yanna kiyala.yanthan 50000 set karagatta.mekatama uparima gana:dull:.meta wadanam loku phone akakata yanna adahasak naha:dull:.me ganata ganna thiyena hoda phone ekek kiyahallako:cool:.phone eka tikak aluth wenawanam hodai.m tawa battary eka hoda, anith pahasukam thiyena hodai.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොකක් ද මචං කැමති OS එක IOS ද Android ද Windows ද නැත්තම් BB ද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    මොකක් ද මචං කැමති OS එක IOS ද Android ද Windows ද නැත්තම් BB ද?

    EKAKWATH USE KARALA NA BAN.SECOND HAND NAM GANNA BA.MATCH WENA HODA EWA LIST EKAK KIYAHAN GANN THANKA EKKA:dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Android වල නම්
    1.Samsung GALAXY Note 3 Neo Dual SIM SM-N7502 - මේක නම් මචං 53ක් වගේ.
    2. Samsung Galaxy S4 LTE I9505 Black Edition
    3. HTC One mini 2
    4. Huawei Ascend P7 ( දැනට ලෝකේ තියෙන Slim ම 4G phone එක. මම දන්න විදිහට)
    5. Sony Xperia Z1 LTE
    6. LG Nexus 5 D821

    LG Nexus 5 එක හරි Sony Xperia Z1 LTE එකක් හරි දෙකින් එකකට යන්න මචං. හැබැයි LG Nexus 5 එකේ Memory card නම් ගහන්න බැහැ මචං :sorry:

    Windows වල නම්

    ඔය price range එකේ phone එකකට තියන්නේ Lumia 925 එක විතරයි මම දන්නා තරමට. windows වලට ආසා නම් එකක් ගන්න මචං..

    Apple වල නම්

    ඔය ගානට නැතෝ.. 5c, 5s දෙකම 80 ත් පැනල..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Android වල නම්
    1.Samsung GALAXY Note 3 Neo Dual SIM SM-N7502 - මේක නම් මචං 53ක් වගේ.
    2. Samsung Galaxy S4 LTE I9505 Black Edition
    3. HTC One mini 2
    4. Huawei Ascend P7 ( දැනට ලෝකේ තියෙන Slim ම 4G phone එක. මම දන්න විදිහට)
    5. Sony Xperia Z1 LTE
    6. LG Nexus 5 D821

    LG Nexus 5 එක හරි Sony Xperia Z1 LTE එකක් හරි දෙකින් එකකට යන්න මචං. හැබැයි LG Nexus 5 එකේ Memory card නම් ගහන්න බැහැ මචං :sorry:

    Windows වල නම්

    ඔය price range එකේ phone එකකට තියන්නේ Lumia 925 එක විතරයි මම දන්නා තරමට. windows වලට ආසා නම් එකක් ගන්න මචං..

    Apple වල නම්

    ඔය ගානට නැතෝ.. 5c, 5s දෙකම 80 ත් පැනල..

    what is ur idea about z1 mchn? ubath eka awul kiyana kenekda?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    what is ur idea about z1 mchn? ubath eka awul kiyana kenekda?

    Z1 EKE SINHALA NATHI CASE EKAK THIYENAWADA.M NEXUS SHAPEDA BAN

    Z1 එක හොදයි බන්. එක එක එවුන් ඉතින් එක එක කතා කියනවා.. එත් Z1 එක ගොඩක් හොදයි මචං. කව්ද බන් කියන්නේ sinhala වැඩ නැහැ කියල. සිංහල වැඩ බන්..
    nexus එක හොදයි මචං එත් Memory මදි නේ. No card slot මචං 16Gb එක නම් පට ගාල පිරෙයි :sorry:
     
    Aug 26, 2010
    10
    0
    0
    Sony or apple ganin mchn.....but,apple wala nm only show off witharai....kollek widihata wada danna ithn android one ada kaleta nm...sony wala Z1 eka nam awlak ma na....seen 1 kiyanne,4n 1 enne seel nisa poddak withara awlk thiyenawa....eth shape eke use karanna puluwan...nikan dunnath samsung nam ganna epa mchn...ona 1i epa 1i hama ekama use karanawa....sony or apple ganne official porawal witharai,,,,,
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    Z1 එක හොදයි බන්. එක එක එවුන් ඉතින් එක එක කතා කියනවා.. එත් Z1 එක ගොඩක් හොදයි මචං. කව්ද බන් කියන්නේ sinhala වැඩ නැහැ කියල. සිංහල වැඩ බන්..
    nexus එක හොදයි මචං එත් Memory මදි නේ. No card slot මචං 16Gb එක නම් පට ගාල පිරෙයි :sorry:

    NEXUS EKATH KOLITI PATAK THIYENAWA,M 16GB PIREIDA:oo:MACAHN TAWA MASA DEKAK IWASUWA KIYAMU.ME AWURUDDA AGA WENAKOTA OYA GANATA HODA EKAK GANNA PULWAN WEID OITA WADA.EKATHAMA UPARAIMA KALE.:dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    NEXUS EKATH KOLITI PATAK THIYENAWA,M 16GB PIREIDA:oo:MACAHN TAWA MASA DEKAK IWASUWA KIYAMU.ME AWURUDDA AGA WENAKOTA OYA GANATA HODA EKAK GANNA PULWAN WEID OITA WADA.EKATHAMA UPARAIMA KALE.:dull:

    එක නම් කියන්න අමාරුයි බන්. Z Ultra, Xperia ZL, Sony Xperia ZR, Sony Xperia Z1 Compact වගේ price අඩුයි වෙයි ද කියන්න බැහැ මචං හරියටම :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    එක නම් කියන්න අමාරුයි බන්. Z Ultra, Xperia ZL, Sony Xperia ZR, Sony Xperia Z1 Compact වගේ price අඩුයි වෙයි ද කියන්න බැහැ මචං හරියටම :sorry:

    HTC ONE MINI 2 EKTH HITHATA ALUUWA.HODA OPTIONS THIYENAWA EKETH:love:.ETH 50000 KATA NANE BAN LANKWE EWAYE 57000 WITARA WENAWANE.50000 GANNA THANK DANNAWADA:dull:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    HTC ONE MINI 2 EKTH HITHATA ALUUWA.HODA OPTIONS THIYENAWA EKETH:love:.ETH 50000 KATA NANE BAN LANKWE EWAYE 57000 WITARA WENAWANE.50000 GANNA THANK DANNAWADA:dull:

    එකේ specs මදි නේ බන් Chipset එක Qualcomm Snapdragon 400 ?? GPU එක Adreno 305 මදි නේ බන්.. :dull: