Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Ubalata badu gahanna hoda post ekak denmoth weradi :P :lol: Social Site wala ohoma thamai ban kemathi eka like karala wall ekata genna gani akamethi eka like nokara idi

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    buuru puthek. minissunge shaapa wadinna puluwan. Thawa kenekge photo ekak video ekak aran samachchal kireema mona tharam papakareed kiyala dannawanam...:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ubalata badu gahanna hoda post ekak denmoth weradi :P :lol: Social Site wala ohoma thamai ban kemathi eka like karala wall ekata genna gani akamethi eka like nokara idi

    umbath eka eka page karanawane. :rolleyes:

    umbata wela tyenawada danne nea. Ahinsaka manussayekuge ahinsaka adahasak videowak photo ekak ussala aran thamange page eke jara caption ekakata yatin daala SAMUHA DUSHANAYA wunoth?

    terum gattot athi terum ganna puluwan aya. :dull:
    :dull::dull:
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    බය වෙන්න එපා මචං .
    මම වැඩ කරන්නේ රජයට සම්බන්ද IT යුනිට් එකක .
    ඔය වගේ පේජ් කරන උන් පවුද්ගලිකව ගෙන්නලා අවවාද කරලා ඊට පස්සෙත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා නම් යටින් ගේම දෙන ප්‍රෝග්‍රෑම් එකක් යනවා දැන් රජය පැත්තෙන් .
    ඕක කරන්නේ හරින් ..
    වැඩි කලක් කුණුහරප දාන්න හම්බ වෙන්නේ නැහැ ඕකාට .
    දැනට හොයාගෙන තියන විදියට අවුරුදු 25 වත් වෙන්නේ නැති පොඩි කොල්ලෙක් ලු ඕක කරන්නේ ඇඩ්මින් තව දෙතුන් දෙනෙක් එක්ක .
    ඉස්සරහට ෆෝන් හොරාට ලැබෙන්න ඕනේ දඬුවම් ලැබෙයි කිවුවා තව දුරටත් සක්කිලි පොස්ට් දැම්මොත් . අපි හිතුවත් අපි දාන පොස්ට් අපි කරන වැඩ ෆ්බ් එකේ නිදහසේ කරන්න පුළුවන් කියලා , රජය පැත්තෙන් ඒවා බලාගෙන ඉන්නේ මචං .. මම අත්දැකීමෙන් කියන්නේ මම ඊට සම්බන්ද තැනක වැඩ කරන නිසා :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මන් නං දැන් FB යන්නෙත් නැති ගානයි..:(

    ඔව් බන් මාත් දැන් දවසට දෙපාරක් තුන්පාරක් විතර යන්නේ. ඉස්සර නම් බුකියේ පැල් බැදගෙන හිටියේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බය වෙන්න එපා මචං .
    මම වැඩ කරන්නේ රජයට සම්බන්ද IT යුනිට් එකක .
    ඔය වගේ පේජ් කරන උන් පවුද්ගලිකව ගෙන්නලා අවවාද කරලා ඊට පස්සෙත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා නම් යටින් ගේම දෙන ප්‍රෝග්‍රෑම් එකක් යනවා දැන් රජය පැත්තෙන් .
    ඕක කරන්නේ හරින් ..
    වැඩි කලක් කුණුහරප දාන්න හම්බ වෙන්නේ නැහැ ඕකාට .
    දැනට හොයාගෙන තියන විදියට අවුරුදු 25 වත් වෙන්නේ නැති පොඩි කොල්ලෙක් ලු ඕක කරන්නේ ඇඩ්මින් තව දෙතුන් දෙනෙක් එක්ක .
    ඉස්සරහට ෆෝන් හොරාට ලැබෙන්න ඕනේ දඬුවම් ලැබෙයි කිවුවා තව දුරටත් සක්කිලි පොස්ට් දැම්මොත් . අපි හිතුවත් අපි දාන පොස්ට් අපි කරන වැඩ ෆ්බ් එකේ නිදහසේ කරන්න පුළුවන් කියලා , රජය පැත්තෙන් ඒවා බලාගෙන ඉන්නේ මචං .. මම අත්දැකීමෙන් කියන්නේ මම ඊට සම්බන්ද තැනක වැඩ කරන නිසා :yes:

    යටින් ගේම දෙනව කියන්නෙ සුදු වෑන් එකකින් උස්සනවද :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    70907.jpg
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    යටින් ගේම දෙනව කියන්නෙ සුදු වෑන් එකකින් උස්සනවද :P

    නැහැ බන් පවුලේ විස්තර හොයල කෙලින්ම ගෙදර අයව ගෙන්නලා දැනුම් දෙනවා පුතා මේ වගේ එක්කෙනෙක් කියලා .
    මම දනුවත්ව එහෙම එකක් කරා . ඒ අම්මා හොඳටම ඇඩුවා බන් :(
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    Ubalata badu gahanna hoda post ekak denmoth weradi :P :lol: Social Site wala ohoma thamai ban kemathi eka like karala wall ekata genna gani akamethi eka like nokara idi

    මෙහෙමයි බන්... මම බඩු ගැහුව කියල මම ඕක පොර වගේ කියවන්න යන්නෙ නෑනේ.
    ගහපු බඩු වල නම්බර්ස් තියෙනව කියල මම ඕක පෝස්ට් හදල දාන්න යන්නෙ නෑනෙ.
    මොකද අපේ පිටි පස්සෙත් තව පොඩි උන් පරම්පරාවක් ඉන්නවනෙ අපි උන්ව කන්න යන්‍න ඕනෙ නෑනෙ
    මූ එහෙම නෑනෙ අමු තිත්ත කුණුහරප පෝස්ට් දදා බච්චො පෝම් කරනව.
    කැමති එකා ලයික් කරයි අකමැති එකා ලයික් නොකරයි කියමුකො ඒත් නිකමට හිතපන්
    FB එකේ වෙන එකෙක් ලයික් කරත් උගේ යාළුවොන්ටත් මේව පේනව
    ඉතින් උන්ගෙ තියෙන ලල් එකට උනුත් ලයික් කරනව. මේ වැරැද්ද දිගටම යනව මේ විදිහට
    මේවට තනිකර රජය මැදිහත් වෙන්න ඕනෙ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    No offence to them මචං. ඔය කොරියාවේ වැඩට යන 99% මොළේ අසහනකාර ලෙඩ්ඩු බං. යකෝ අපිත් ඉන්නේ පිටරටක. සිංහලයෙක් දකින්නේ හරිම කලාතුරකින්. ඒකත් උන්ගේ රෙස්පෙක්ට් බලන්න ඕනා. දවසට පැය 8-13 වගේ වැඩ කරනවා හෙම්බත් වෙන්න. එහෙම කලත් මමනම් මේ වගේ ගොන් ආතල් පේජ් කරන්නේ නෑ.

    මිනිස්සුන්ට මීට වඩා සහනයක් ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒකක් හොයාගනිල්ලාකෝ.. :angry::angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    umbath eka eka page karanawane. :rolleyes:

    umbata wela tyenawada danne nea. Ahinsaka manussayekuge ahinsaka adahasak videowak photo ekak ussala aran thamange page eke jara caption ekakata yatin daala SAMUHA DUSHANAYA wunoth?

    terum gattot athi terum ganna puluwan aya. :dull:
    :dull::dull:

    kellange ewa ussala dana ekanam anumatha karanne nae man kiwwe ara joke post pelak ewata hina kala merenawa ban
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    uba halapaya ne da :D

    පිස්සුද බන්. උඹ හිතන්නෙ මමත් පේජ් ඇඩ්මින් කෙනෙක් කියලද
    මට මේ දාන ජරාව තිත්ත වෙලා බන් ත්‍ර්ඩේ එක දැම්මෙ.
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    බය වෙන්න එපා මචං .
    මම වැඩ කරන්නේ රජයට සම්බන්ද IT යුනිට් එකක .
    ඔය වගේ පේජ් කරන උන් පවුද්ගලිකව ගෙන්නලා අවවාද කරලා ඊට පස්සෙත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා නම් යටින් ගේම දෙන ප්‍රෝග්‍රෑම් එකක් යනවා දැන් රජය පැත්තෙන් .
    ඕක කරන්නේ හරින් ..
    වැඩි කලක් කුණුහරප දාන්න හම්බ වෙන්නේ නැහැ ඕකාට .
    දැනට හොයාගෙන තියන විදියට අවුරුදු 25 වත් වෙන්නේ නැති පොඩි කොල්ලෙක් ලු ඕක කරන්නේ ඇඩ්මින් තව දෙතුන් දෙනෙක් එක්ක .
    ඉස්සරහට ෆෝන් හොරාට ලැබෙන්න ඕනේ දඬුවම් ලැබෙයි කිවුවා තව දුරටත් සක්කිලි පොස්ට් දැම්මොත් . අපි හිතුවත් අපි දාන පොස්ට් අපි කරන වැඩ ෆ්බ් එකේ නිදහසේ කරන්න පුළුවන් කියලා , රජය පැත්තෙන් ඒවා බලාගෙන ඉන්නේ මචං .. මම අත්දැකීමෙන් කියන්නේ මම ඊට සම්බන්ද තැනක වැඩ කරන නිසා :yes:

    ඇත්තටම බන් මේවගෙ ඒවට රජය සෘජුවම මැදිහත් වෙන්න ඕනෙ.
    ඇත්තටම සතුටුයි මේවගෙ ඒව වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්නවනම්​
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලෝකේ ගොඩක් මිනිස්සුන්ට empathy(මේකේ සිංහල වචනේ මම දන්නේ නෑ) කියන එක නෑ. අනික ඕනෙම හොඳ දෙයක් මෝඩයෝන්ට අහුවුනාම එතන විනාශයක්. ඔය page එකේ comment කරන එවුන් ඇටෙන් පොත්තෙන් එලියට ආපු නැති පොඩි උන්. ගොඩක් වෙලාවට වයසත් එක්ක ඔය කාලකන්නිකම් අඩුවෙයි. ඒත් සමහර උන්ගේ කඳ බඩ මහත් උනාට මොලේ වයසට යන්නේ නැති එකයි අවුල
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ලෝකේ ගොඩක් මිනිස්සුන්ට empathy(මේකේ සිංහල වචනේ මම දන්නේ නෑ) කියන එක නෑ. අනික ඕනෙම හොඳ දෙයක් මෝඩයෝන්ට අහුවුනාම එතන විනාශයක්. ඔය page එකේ comment කරන එවුන් ඇටෙන් පොත්තෙන් එලියට ආපු නැති පොඩි උන්. ගොඩක් වෙලාවට වයසත් එක්ක ඔය කාලකන්නිකම් අඩුවෙයි. ඒත් සමහර උන්ගේ කඳ බඩ මහත් උනාට මොලේ වයසට යන්නේ නැති එකයි අවුල

    අන්න එතන තමයි ප්‍රශ්ණෙ තියෙන්නෙ
     
    Status
    Not open for further replies.