Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඔවු බන් මොකද ගනුන්ගෙන් 99% අද වෙන කොට දන්නේ නැ ඉන්නේ ලංකාවේ කියලා උන් සෙල්ලන් දාන්නේ ඇමරිකන් ගැනු වගේ, ට්වි වලට එන වෙස බඩු ඉන්දියන් කාතා පොෂ් වෙන්න දගලන උන්ව අනුකරණය කර කර වෙස වෙනවා, ඇදුමක්වත් හරියට අදින්න ඉන්නේ කොහෙද කිසි දෙයක් දන් නැත්තන් කාගේද වරද

    muuth saya yatin 4n eka allana ekek wage iwasa ganna baruwa :lol::lol::lol:
     
    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    බය වෙන්න එපා මචං .
    මම වැඩ කරන්නේ රජයට සම්බන්ද IT යුනිට් එකක .
    ඔය වගේ පේජ් කරන උන් පවුද්ගලිකව ගෙන්නලා අවවාද කරලා ඊට පස්සෙත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා නම් යටින් ගේම දෙන ප්‍රෝග්‍රෑම් එකක් යනවා දැන් රජය පැත්තෙන් .
    ඕක කරන්නේ හරින් ..
    වැඩි කලක් කුණුහරප දාන්න හම්බ වෙන්නේ නැහැ ඕකාට .
    දැනට හොයාගෙන තියන විදියට අවුරුදු 25 වත් වෙන්නේ නැති පොඩි කොල්ලෙක් ලු ඕක කරන්නේ ඇඩ්මින් තව දෙතුන් දෙනෙක් එක්ක .
    ඉස්සරහට ෆෝන් හොරාට ලැබෙන්න ඕනේ දඬුවම් ලැබෙයි කිවුවා තව දුරටත් සක්කිලි පොස්ට් දැම්මොත් . අපි හිතුවත් අපි දාන පොස්ට් අපි කරන වැඩ ෆ්බ් එකේ නිදහසේ කරන්න පුළුවන් කියලා , රජය පැත්තෙන් ඒවා බලාගෙන ඉන්නේ මචං .. මම අත්දැකීමෙන් කියන්නේ මම ඊට සම්බන්ද තැනක වැඩ කරන නිසා :yes:

    Good move machan
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කෙල්ලෙක් ගෙ ෆොටෝ ටිකක් දාලා ලින්ක් ඕන අය මැසේජ් කරන්න කිව්වොත් ඉතින් මේකෙ රට බයිලා ගහන උන් සරං කඩන් දුවන් එන්නෙ :P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕකා මැරෙන්නේ කටට පණුවෝ ගහලා..කුණු වෙලා...
    කොහොමත් ඔය කොරියාවේ ඉන්නේ ගං කබරයෝ...නෝ ඔෆෙන්ස් ටු ගමේ අයියලා අක්කලා ඒ උනාට ගමේ බයිය්යන්ගේ මහ අමුතු කුහක මූසල හීනමානේ නූගත් ගත් ලක්ශන තියෙනවා මක්ලවත් හදන්න බැරි....
    ඌ කියන්වා ඌ ෆේස්බුක් එකට වචන හඳුන්වලා දුන්නලු...ඕකා ෆේස්බුක් කියන වචනෙත් අහන්න ඇත්තේ 2013 වගේ...බලද්දි මේ කුණුහරුප් වගයක්..එවත් මේ දන්න ඒවා...හැබයි අර දන්න්වා කියල හැම තැනම කියව්න ඒවා නෙමෙයි....
    ත්ව එක ගං කබරයෙක් ඉන්න්වා හැලපයා කියලා...
    ඕකුන් මාර්කට් කරන්නේ බෞද්ධ කම....උදේ පාන්දර දානවා බුදු සරණයි මගේ යාලුවනේ කියලා ඊ ලග පෝස්ට් එක මොකක් හරි කුනුහරුපයක්,,,ඔන්න මහ ලොකු බෞද්ධ කම...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ur name mentioned in another hot thread
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක් ගෙ ෆොටෝ ටිකක් දාලා ලින්ක් ඕන අය මැසේජ් කරන්න කිව්වොත් ඉතින් මේකෙ රට බයිලා ගහන උන් සරං කඩන් දුවන් එන්නෙ :P:P

    උඹේ වයස කීයද බන්? :rolleyes: බලන එකෙයි, පොස්ට් හද හදා ඒවාට අනවශ්‍ය ප්‍රසිද්දිය ලබාදීල ඒ කෙල්ලොන්ට පාරේ බැහැල යන්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරන එකෙයි වෙනස උබට තේරුම් ගන්න බැරි අවුලක් තියෙනවද?

    වැලක් නොබලන කොල්ලෝ කොහෙද ඉන්නේ? එත් බැලුව කියල ඒවාට පොස්ට් හදාගෙන උන්ට පාරේ බැහැල යන්න බැරි වෙන්න උන්ගේ වැඩ කරන තැනයි, නමයි, ගමයි, පෞද්ගලික පින්තූරයි දාගෙන ආත්ම ඝාතන කරන්නේ නැහැ...

    ඒ දෙකේ වෙනස තේරුම් ගනින්..කවදාහරි ඔය පොස්ට් හදන එකෙක් ගේ අක්කගේ නංගිගේ කෙල්ලගේ ගෑනිගේ වීඩියෝ එකක් ම ඕකුන් ට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම...එදාට කරපු පව් වල තරම තේරුම් ගනියි...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    My dear lord !

    samajaya kothanada api ethana da api kothanada ethana samajayada?

    saralawa kiyannam !

    machan ape eha gedara akkage gedarata issara gedara ayya panna mama as deken dakka ! oka thamai seen eka

    mama eka yaluwata kiyanwa eth un sure karanne naha , mokada un dakke naha , eth mulu gamam gini aran boruwa ho aththa oka thamai samaja thathwaya

    onna dan issaragedara ayyage yaluwo , aru paninawa ban mama dannawa neh mata kiyala thiyenawa , eka yanne panina ekagennam , aththa hoo boru wa yaluwan athare parasidda rasak

    game podi un ara akka hena baduwa ban issara gedara ayyath panala ,

    dan mee seen eka aththatama wela thiyenne 90 dashakayeee ,

    oya seen eka panapu ayya pora wenne mama panna kiyala lokuwata yaluwo ekka kiyaddi ,
    game kelam un anik wada tika auto covered

    dan oya seen ekamai machooo ada kalee wenne kotuwak pannoth aniwa video karana awa share wenawa dan oya 4n hora kiyana dial thamai e kalee game kta katha pathurana un

    dan technology eka diyunu nisa post ekak hadala share karanawa onna okai thathwaya !
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹේ වයස කීයද බන්? :rolleyes: බලන එකෙයි, පොස්ට් හද හදා ඒවාට අනවශ්‍ය ප්‍රසිද්දිය ලබාදීල ඒ කෙල්ලොන්ට පාරේ බැහැල යන්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරන එකෙයි වෙනස උබට තේරුම් ගන්න බැරි අවුලක් තියෙනවද?

    වැලක් නොබලන කොල්ලෝ කොහෙද ඉන්නේ? එත් බැලුව කියල ඒවාට පොස්ට් හදාගෙන උන්ට පාරේ බැහැල යන්න බැරි වෙන්න උන්ගේ වැඩ කරන තැනයි, නමයි, ගමයි, පෞද්ගලික පින්තූරයි දාගෙන ආත්ම ඝාතන කරන්නේ නැහැ...

    ඒ දෙකේ වෙනස තේරුම් ගනින්..කවදාහරි ඔය පොස්ට් හදන එකෙක් ගේ අක්කගේ නංගිගේ කෙල්ලගේ ගෑනිගේ වීඩියෝ එකක් ම ඕකුන් ට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම...එදාට කරපු පව් වල තරම තේරුම් ගනියි...
    මෙතන ඕක මගෙන් අහනවට වඩා ෆේස්බුක් එකට ගිහින් ඇත්තම පේජ් එක කරන එකාගෙන් ඇහුවා නම් මීට වඩා පැහැදිලි පිළිතුරක් ගන්න පුළුවන් කියලා උඹට හිතෙන්නෙ නැද්ද? අනුන්ගේ කුණුහර්ප බලන එකත් වැරදී මචන්. පෞද්ගලික විස්තර හොයන එක විතරක් නෙමෙයි බලන එකත් ලොකු වැරැද්දක් කියලා උඹට තේරුම් ගන්න අමාරුද මචන්? ඔය ලීක් වෙච්ච විඩියෝ බල බල අත මරන උන්ගෙත් අක්කගේ නංගිගේ කෙල්ලගේ ගෑනිගේ වීඩියෝ එකක් ම ඕකුන් ට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම. එතකොට තේරෙනවා අනුන්ගෙ ගෑනුන්ව රස විඳින එක වැරැද්දක් කියලා

    ලීගල් පෝන්ස්ටාර්ල හදන වැල සෑහෙන්න තියෙනවා නෙ බන්. අපිට කැමති ෆැන්ටසි එකක් හොයලා බලන්න පුළුවන් නෙ. ඒත් මිනිස්සු ඇදෙන්නෙම හොරෙන් ගත්ත විඩියෝ බලන්න
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකා මැරෙන්නේ කටට පණුවෝ ගහලා..කුණු වෙලා...
    කොහොමත් ඔය කොරියාවේ ඉන්නේ ගං කබරයෝ...නෝ ඔෆෙන්ස් ටු ගමේ අයියලා අක්කලා ඒ උනාට ගමේ බයිය්යන්ගේ මහ අමුතු කුහක මූසල හීනමානේ නූගත් ගත් ලක්ශන තියෙනවා මක්ලවත් හදන්න බැරි....
    ඌ කියන්වා ඌ ෆේස්බුක් එකට වචන හඳුන්වලා දුන්නලු...ඕකා ෆේස්බුක් කියන වචනෙත් අහන්න ඇත්තේ 2013 වගේ...බලද්දි මේ කුණුහරුප් වගයක්..එවත් මේ දන්න ඒවා...හැබයි අර දන්න්වා කියල හැම තැනම කියව්න ඒවා නෙමෙයි....
    ත්ව එක ගං කබරයෙක් ඉන්න්වා හැලපයා කියලා...
    ඕකුන් මාර්කට් කරන්නේ බෞද්ධ කම....උදේ පාන්දර දානවා බුදු සරණයි මගේ යාලුවනේ කියලා ඊ ලග පෝස්ට් එක මොකක් හරි කුනුහරුපයක්,,,ඔන්න මහ ලොකු බෞද්ධ කම...
    කොරියාවෙ වැඩ කරන උන්ට කොහොමත් සෑහෙන්න වෙලාවක නිදහසක් තියෙනවා නෙ බන්
    උන් උන්ගේ පාලුව යන්නෙ, වැල මාරු කරන්න පේජ් හදන එක
    පස්සෙ ලංකාවෙ ඉන්න ජොබ්ලස් කාලකන්නි දවල් රෑ නිදිවරන් කොමෙන්ට් දානවා
    උන් සල්ලි හම්භ කරනවා, ස්ට්‍රෙස් එකකුත් නැහැ
    මෙහෙ ඉන්න උන් තමා ගොනා වෙන්නෙ :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොරියාවෙ වැඩ කරන උන්ට කොහොමත් සෑහෙන්න වෙලාවක නිදහසක් තියෙනවා නෙ බන්
    උන් උන්ගේ පාලුව යන්නෙ, වැල මාරු කරන්න පේජ් හදන එක
    පස්සෙ ලංකාවෙ ඉන්න ජොබ්ලස් කාලකන්නි දවල් රෑ නිදිවරන් කොමෙන්ට් දානවා
    උන් සල්ලි හම්භ කරනවා, ස්ට්‍රෙස් එකකුත් නැහැ
    මෙහෙ ඉන්න උන් තමා ගොනා වෙන්නෙ :P

    korea unta honda gaanak set wenwada? habai ithin middle east wala inna unta wada nam aathal eke innwa wage....

    ow bn mehe gon hathikare thamai uda dagena comment karanne.... ane manda thwa awurdu 2kin owath ibema nathi wela yai....

    mamath idala hitla balanwa bn horawa :P hora dan tikak wadagath welada manda halapaya kiyana gothayanam appriyai
     
    කොරියා ගිහින් පැනපු උන් මාසෙට ලක්ෂ 4 - 7 හොයනවා බන්
    ඒත් ස්ට්‍රෙස් එක වැඩියි මොකද ගොඩක් අයට සෙට් වෙන්නෙ බර වැඩ නෙ
    එහෙම උන් ඔහොම පිස්සු කෙලින එක ඉතින් අහන්න දෙයක් නැහැ
    හැලපයා පේජ් එක කරන එකා රඟනවා වැඩියි, පුලුවන් නම් බෑන් කරවපන් කියලා දවසයි පේජ් එකට කෙළ උනා :lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ගැනුන්ගේ මෝඩ කම් වලට වෙන උන්ට කරන්න දෙයක් නැනේ

    පිට තැන්වල ටොයිලට් වලට නොයා හිටියා නම් හරිනේ

    මතකයි මතකයි සිරසේ ගියා නිවුස් එක, හ්හරි හැටි තැනකින් බෙහෙත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනනේ

    අනික තමයි අපි ඕවා මාහා දේවල් කියලා හිතුවට කෙල්ලෝ ගැනුන්ට ඕවා පඩයක් තරම් වත් ගණන් ගන් නැ, එහෙමත් කෙනෙක් තමයි හිතන්නේ

    යට ඇදුම් පෙන්න ඇදුම් අදිනවා, හොදටම දන්නවා පේනවා කියල එත් අදිනවා ඔය එක දෙයක් විතරයි

    උබ කොහෙ හරි යනකොට ගෙදර ටොයිලට් එක කරෙ තියන් පලයන්...:lol::lol::lol:
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    මේ ටික කියන්නම ඕනේ නිසයි ලොග් වුනේ...

    කෙල්ලොන්ගේ ලීක් වුන වීඩියෝ, ෆොටෝ අරන් ඒවාට පොස්ට් හදල නැති ප්‍රසිද්දියක් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත කාලකන්නි කරන මේ වගේ උන්ට උපදින්නේත් දුවලම තමයි...ඒ දුවල අවලමේ ගිහින් ඒ වීඩියෝ මුන්ගේ අතට ආපු දාක මුන් තේරුම් ගනීවි කරපු පාපයේ විපාක...

    ඔය පේජ් කරනන්ගේ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඉස්කෝලේ අවුට් වෙච්ච ගමන් වගේ පොඩි උන්...උන්ට කෙල්ලෝ නැහැ...කෙල්ලෙක් නැති එකේ වාඩුව ගන්නෙත් අර වගේ කපල් එකක් අතින් වැරදීමකින් ලීක් වුන වීඩියෝ ගැන පොස්ට් හදල ඒ කෙල්ලොන්ගේ ආත්මේම නැති කරලා...

    ඕකුන්ට හෙන ගහන්න ඕනේ කරන දේවල් වලට...වීඩියෝ ලීක් වෙන්නේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ කමට, නොදැනුවත් කමට, එහෙම නැත්තම් කොල්ලෝ විශ්වාස කරලා උන්ට ඕව යවන්න ගිහින් මිසක, උන්ට ලෝකෙට නිරුවත පෙන්නන්න තියෙන අසහනෙකට නමෙයි...ඕව නම් සෑහෙන්න බලු වැඩ...

    ගොඩක් මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට එන්න ගත්තේ එක්සොසිප් එක ප්‍රසිද්ද උනත් එක්ක....එලකිරියෙන් ම තමා ගොඩක් උන් ඕක දැනගත්තේ..හොදට බැලුවොත් තේරෙයි බෑන්ක් සීන් එක තමා මෑත කාලේ ලීක් වෙච්ච ලොකුම සීන් එක...කවුරු හරි ඕක NTB කියල හොයාගෙන එළකිරියේ අරහේ මෙහෙ දාන්න ගත්තට පස්සේ එක්සොසිප් එක ගැනත් ගොඩක් අය දැනගත්ත...එතනින් තමා ඔය පේජ් කරන උන් පොස්ට් හදන තරගෙට ඕව ප්‍රසිද්ද කරලා ලයික්ස් ගන්න දඟලන්න පටන් ගත්තේ...එතන ඉදන් එක්සොසිප් එකේ සහ තව ඒ ඒ සයිට් වල ගිය ක්ලිප්ස් වලට මුන් පොස්ට් හදන්න ගත්ත පොර වීමේ මානසිකත්වයෙන්...

    මම නම් හිතන්නේ ෆේස්බුක් එකේ උනත් මේ තරම් නටන්න දෙන්න හොඳ නැහැ..මුන්ව නවත්තන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි රජයට..හැමෝම පුලුවන්නම් රජයට බලපෑම් කරන්න මේවා පාලනය කරන්න පුළුවන්..මුන්ව හොයල මේ වගේ අනවශ්‍ය දේවල් කරනවට දඬුවම් කරන්න ඕනේ...ඕව ලීක් කරන උන්ටත් දඬුවම් කරන්න ඕනේ...ලීක් වෙලා තියෙන ඒවා අපි බලනවා...හැබැයි අපි මේ වගේ ගොන් ආතල් දීල ඒ කෙල්ලොන්ගේ ජීවිත විනාස කරන්න යන්නේ නැහැ...මේ වගේ උන්ගේ දරුවොන්ටත් මේ දේවල් වෙන්න ඕනේ තේරෙන්න...:yes:

    1000% k hari kollo :yes::yes::yes:
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    අනාගත පරපුර වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තියනව කියලා උබලට හිතෙන්නේ නැද්ද කොල්ලනේ ?
    පුළුවන් නම් අපි හැමෝම එකතු වෙමු pm වලින් ෆෝන් වලින් එකතු වෙලා මේ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් ,
    රජය තව දුරටත් දැනුවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාකච්චා කරමු ,
    උබේ අහිංසක නංගි වෙනුවෙන් , al කරපු අහිංසක අක්කා වෙනුවෙන් ,
    10 වසරේ ඉන්න කිසි දෙයක් නොදන්නා මල්ලි වෙනුවෙන් , අපි මේ දේ කරමු ..
    ලංකාවේ හැමෝම වෙනුවෙන් ..
    උබලට පින් අයිති වෙයි බන් .. සමාජයේ තිබුන පිළිලයක් අයින් කරා ට උබලට හැමෝම ආශිර්වාද කරයි .... පින් සිද්ධ වෙයි හැමෝම එකතු වෙලා මොනවා හරි කරමු ? !
     
    • Like
    Reactions: ^Buddhika^

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනාගත පරපුර වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තියනව කියලා උබලට හිතෙන්නේ නැද්ද කොල්ලනේ ?
    පුළුවන් නම් අපි හැමෝම එකතු වෙමු pm වලින් ෆෝන් වලින් එකතු වෙලා මේ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් ,
    රජය තව දුරටත් දැනුවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාකච්චා කරමු ,
    උබේ අහිංසක නංගි වෙනුවෙන් , al කරපු අහිංසක අක්කා වෙනුවෙන් ,
    10 වසරේ ඉන්න කිසි දෙයක් නොදන්නා මල්ලි වෙනුවෙන් , අපි මේ දේ කරමු ..
    ලංකාවේ හැමෝම වෙනුවෙන් ..
    උබලට පින් අයිති වෙයි බන් .. සමාජයේ තිබුන පිළිලයක් අයින් කරා ට උබලට හැමෝම ආශිර්වාද කරයි .... පින් සිද්ධ වෙයි හැමෝම එකතු වෙලා මොනවා හරි කරමු ? !

    :yes::yes::yes: thiyana lokuma fb pages tika ain karala danna one ain karala news walatath danna one :yes:
    ethakota oya thiyana podi podi pages uth nikanma halila yai baya welama. naththan mun nikan cancer ekak wage spread wenne :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    No offence to them මචං. ඔය කොරියාවේ වැඩට යන 99% මොළේ අසහනකාර ලෙඩ්ඩු බං. යකෝ අපිත් ඉන්නේ පිටරටක. සිංහලයෙක් දකින්නේ හරිම කලාතුරකින්. ඒකත් උන්ගේ රෙස්පෙක්ට් බලන්න ඕනා. දවසට පැය 8-13 වගේ වැඩ කරනවා හෙම්බත් වෙන්න. එහෙම කලත් මමනම් මේ වගේ ගොන් ආතල් පේජ් කරන්නේ නෑ.

    මිනිස්සුන්ට මීට වඩා සහනයක් ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒකක් හොයාගනිල්ලාකෝ.. :angry::angry:

    oya page karana wedi hariyak un Korea inna set eka & aurudu 15 - 20 athre lankawe inna podi kollo set eka. Munta oya karana weda wala barapathalak therenne nehe
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන ඕක මගෙන් අහනවට වඩා ෆේස්බුක් එකට ගිහින් ඇත්තම පේජ් එක කරන එකාගෙන් ඇහුවා නම් මීට වඩා පැහැදිලි පිළිතුරක් ගන්න පුළුවන් කියලා උඹට හිතෙන්නෙ නැද්ද? අනුන්ගේ කුණුහර්ප බලන එකත් වැරදී මචන්. පෞද්ගලික විස්තර හොයන එක විතරක් නෙමෙයි බලන එකත් ලොකු වැරැද්දක් කියලා උඹට තේරුම් ගන්න අමාරුද මචන්? ඔය ලීක් වෙච්ච විඩියෝ බල බල අත මරන උන්ගෙත් අක්කගේ නංගිගේ කෙල්ලගේ ගෑනිගේ වීඩියෝ එකක් ම ඕකුන් ට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම. එතකොට තේරෙනවා අනුන්ගෙ ගෑනුන්ව රස විඳින එක වැරැද්දක් කියලා

    ලීගල් පෝන්ස්ටාර්ල හදන වැල සෑහෙන්න තියෙනවා නෙ බන්. අපිට කැමති ෆැන්ටසි එකක් හොයලා බලන්න පුළුවන් නෙ. ඒත් මිනිස්සු ඇදෙන්නෙම හොරෙන් ගත්ත විඩියෝ බලන්න

    ලොල්...දැන් මේ දෙකේ වෙනස උබට තේරුම් ගන්න බැරි එක අහන්න ඕනේ උන්ගෙන් ද පොඩි එකෝ? :rolleyes:

    උබට තාමත් කියන දේ තේරෙන්නේ නැහැ...අවුලක් නැහැ..:rofl: උබත් බුකියේ පිටු කරන පොඩි එකෙක් ෂුවර් ekata :lol:
     
    Status
    Not open for further replies.