Phone Hora ගැන මොකද හිතන්නෙ

Status
Not open for further replies.

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
අනාගත පරපුර වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තියනව කියලා උබලට හිතෙන්නේ නැද්ද කොල්ලනේ ?
පුළුවන් නම් අපි හැමෝම එකතු වෙමු pm වලින් ෆෝන් වලින් එකතු වෙලා මේ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් ,
රජය තව දුරටත් දැනුවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාකච්චා කරමු ,
උබේ අහිංසක නංගි වෙනුවෙන් , al කරපු අහිංසක අක්කා වෙනුවෙන් ,
10 වසරේ ඉන්න කිසි දෙයක් නොදන්නා මල්ලි වෙනුවෙන් , අපි මේ දේ කරමු ..
ලංකාවේ හැමෝම වෙනුවෙන් ..
උබලට පින් අයිති වෙයි බන් .. සමාජයේ තිබුන පිළිලයක් අයින් කරා ට උබලට හැමෝම ආශිර්වාද කරයි .... පින් සිද්ධ වෙයි හැමෝම එකතු වෙලා මොනවා හරි කරමු ? !

:yes::yes::yes::yes:
 
absolute

Member
Sep 22, 2016
134
3
0
ඔව් මචන්. ඔය ප්ජ් එකෙ අව්ලක් තියනවා තමා බන්.
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ලොල්...දැන් මේ දෙකේ වෙනස උබට තේරුම් ගන්න බැරි එක අහන්න ඕනේ උන්ගෙන් ද පොඩි එකෝ? :rolleyes:

උබට තාමත් කියන දේ තේරෙන්නේ නැහැ...අවුලක් නැහැ..:rofl: උබත් බුකියේ පිටු කරන පොඩි එකෙක් ෂුවර් ekata :lol:
මම නම් පේජ් දාලා අතින් කාලා හරක් බලන්නෙ නැහැ බන්
එච්චර කසන්නෙ නැහැ මට මගේ කාලේ විනාස කරන් අනිත් උන්ට ආතල් දෙන්න
උඹට ඕක පේජ් කරන උන්ගෙන් අහන්න බැරුව මෙතන බණ දාලා වැඩක් නැහැ බන්
වැරැද්දක් දැක්කම පාළු ගෙයි වළං බිඳලා වැඩක් නැහැ, කෙලින්ම පියවරක් ගන්න ඕන :D

උඹට දැන් අහ ගන්න ඕන ලීක් වෙච්ච වැල වල අනුන්ගේ ගෑනු බලන් අත මරන එක සර්ව සාධාරණ වැඩක්
උන් ගැන හොයන එක විතරයි පට්ට බලු වැඩේ කියලා නෙ?
උඹට එහෙම උනාට මට නම් ඔය දෙකම වැරදියට පේන්නෙ බන්
උඹ හිතන එක නෙමේ හැම වෙලාවෙම හරි දේ :lol::lol:
 
Last edited:

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඌ දෙන්නෙ ඉල්ලුමට සැපයුම මචං... ඉරාජ් කාරය දෙන්නෙත් ඉල්ලුමට සැපයුම.. හැම මිනිහම පෝන් හොරාට Unlike කරගෙන ගියා නම් ඌ කුනු හරප දාන එක නවතිනවනෙ. ඒත් වෙන්නෙ වැඩි වැඩියෙන් ලයික් වැටීම.. ඉරාජ් ට අපේ උන් බොරුවට බැන බැන ආයෙ ආයෙ බලනව ආප්ප වීඩියෝ එක... ඉල්ලුමට සැපයුම මචෝ... ලෝක ධර්මතාවය :D :D මාත් රෑ නිදියන්න ගියාම මේ දවස් ටිකේ ගිනියම් රෑ බැලුව දැන් දවස් 3ක් ම :D :D :D
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    14470373_196536527436344_6829185799915673133_n.jpg

    මොන සක්කිලි වේසිගෙ පුතෙක් ද බන් මූ ? :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් පේජ් දාලා අතින් කාලා හරක් බලන්නෙ නැහැ බන්
    එච්චර කසන්නෙ නැහැ මට මගේ කාලේ විනාස කරන් අනිත් උන්ට ආතල් දෙන්න
    උඹට ඕක පේජ් කරන උන්ගෙන් අහන්න බැරුව මෙතන බණ දාලා වැඩක් නැහැ බන්
    වැරැද්දක් දැක්කම පාළු ගෙයි වළං බිඳලා වැඩක් නැහැ, කෙලින්ම පියවරක් ගන්න ඕන :D

    උඹට දැන් අහ ගන්න ඕන ලීක් වෙච්ච වැල වල අනුන්ගේ ගෑනු බලන් අත මරන එක සර්ව සාධාරණ වැඩක්
    උන් ගැන හොයන එක විතරයි පට්ට බලු වැඩේ කියලා නෙ?
    උඹට එහෙම උනාට මට නම් ඔය දෙකම වැරදියට පේන්නෙ බන්
    උඹ හිතන එක නෙමේ හැම වෙලාවෙම හරි දේ :lol::lol:

    මම කියන්නේ නැහැ ඔය කිසි දෙයක් හරි කියල..

    එත් මෙතන මම කියන දේ උබට තේරෙන්නේ නැහැ..එකයි සිද්දිය....උබ තේරුම් ගන්නේ උඹේ ලෙවල් එකෙන්...එක එකාගේ තේරුම් ගැනීමේ හැකියාවල් වෙනස් නේ..

    වැලක් බලල අත මරණ එකයි, එක බලල නිකන් ඉන්නේ නැතුව එක ගැන පොස්ට් හදාගෙන ඒ ක්ර්ල්ලොන්ව වෙසියෝ ගානට දාල, හරියට ඔය පේජ් කරන උන් සුද්දවන්තයෝ වගේ පොස්ට් හදන එක හොඳ නැහැයි කියන දෙයි මම කිව්වේ...දෙකම හොඳ නැහැ කියමුකෝ...නමුත් ඔය දෙකෙන් ලොකු හානියක් වෙන්නේ කොයි දෙයින්ද කියන එක උබ තෙරුන් ගනින්...

    කෙල්ලෙක් ඒ වීඩියෝ ලීක් වෙන්නේ උන් වෙසකමට රෙකොර්ඩ් කරලා නෙමෙයි...ගොඩක් වෙලාවට කොල්ලව විස්වාස කරලා උන් ඉල්ලන නිසා කරලා...උබට කෙල්ලෙක් ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ..මම නම් දන්නවා ඕක...උබ මචන් මේ වගේ ඒවා සාදාරනය කරන්නේ උබට ඔකේ බරපතලක් තේරෙන්නේ නැති නිසා..

    එහෙම වීඩියෝ එකක් ලීක් උනාම එක යන්නේ බොහොම සීමිත පිරිසක් අතරේ...එකත් ඔය සයිට් වල ඉන්න උන් අතරේ..එතකොට ගොඩක් වෙලාවට ඒ උන් කෙල්ලව දන්නෙත් නැහැ..කෙල්ල දන්නෙත් නැහැ එහෙම එකක් තියෙනවා කියල..උන් හොයන්න යන්නෙත් නැහැ කෙල්ල කවුද කියල..කෙල්ලව දන්නා උන් වැඩිම උනොත් අහම්බෙන් තමයි ඕක දකින්නේ...ඒ දැක්කත් උන්ට සද්ද නැතුව එක අයින් කරගන්න ඕනේ තරම් අවස්තාව තිබ්බ..

    දැන් මේ වගේ අසහන කාරයෝ කරන්නේ එහෙම එකක් දැක්ක ගමන් පොස්ට් එකක් හදල රටටම කියනවා...අන්තිමේ එක ලොකු නිව්ස් එකක් කරලා, ඒ කෙල්ලගේ අම්ම තාත්තා වෙනකන් ම ඕක බලන ලෙවල් එකට ගේනවා..ඒකිගේ ඔෆිස් එකේ උන් , අල්ලපු ගෙදර, කසාද බදලනම් මිනිහගේ යාලුවෝ..කෙල්ලව නැතිම කරලා නවතින්නේ...උබ කියන්නේ මේක හරි කියලද?

    උබේ නංගිගේ වීඩියෝ එකක් මේ වගේ ලංකාව පුරාම ගියෝය්හ් උබේ අම්මට තාත්තට දැනෙන හැගීම ගැන ටිකක් හිතපන්..
     
    ලොකුම හානිය නෙමේ මචන් පොඩි උනත් හානියක් නම් ඒක හානියක් තමා
    උඹට අවශ්‍ය උඹ කරන එක හරි අනික වැරදී කියලා අහ ගන්න තියෙන උවමනාවක් නෙ?
    උඹ ගෙ ලෙවල් එකෙක් අනුන්ගේ ගෑනුන්ගෙ හෙළුව බලන එක අවුලක් නොවුනට අපි නම් ආස නැහැ අනුන්ගෙ ගෑනු බලන්න
    උඹගෙ ලෙවල් එකෙන් උඹේ අක්ක ගෙ නංගිගෙ වැලක් ලීක් ලීක් උනාට උඹට අවුලක් නැහැ
    ඒත් කට්ටිය පේජ් හදලා උන්ගේ ඇත්ත විස්තර දැම්මොත් තමා අවුල නෙ?
    ඒක නෙ උඹ කියන්නෙ?

    දැන් කියන්න එපා උඹගේ පවුලේ උන්ගේ විතරක් ලීක් උනත් අවුල්
    අනිත් ගෑනුන්ට විතරයි අර ලීක් වෙන ඒවා බැලුවට කමක් නැහැ පේජ් එපා නීතිය අදාල කියලා නම්

    උඹනෙ යකෝ සාධාරනීකරනය කරන්නෙ
    මම කියන්නෙ දෙකම වැරදී කියලා
    උඹ කියන්නෙ ලීක් කලාට කමක් නැහැ, උඹ බැලුවට කමක් නැහැ කියලා නෙ

    උබේ නංගිගේ වීඩියෝ එකක් මේ වගේ ලංකාව පුරාම ගියෝය්හ් උබේ අම්මට තාත්තට දැනෙන හැගීම ගැන ටිකක් හිතපන්..
    මම මෙච්චර ලීක් වෙච්ච වැල බලන එකත් වැරදී
    ඒවා ගැන හොයන එකත් වැරදී කියද්දි උඹ මගෙන් බයිලා අහනවා
    යකෝ මේක නිකම් වේගන් එකෙක්ට මස් කන්න එපා කියනවා වගේ
    කකුල් නැති එකෙක් ගෙ සපත්තු ඕනද අහනවා වගේ
    කාන්තාරෙක එකෙක් ගෙන් බෝටුවක් ඕනද අහනව වගේ
    දැන්වත් තේරුනාද?
    වැල් වලට විරුද්ධ මත දරන එකෙක් ගෙන් උබේ අර ලීක් උනොත් දුකද බයිලා අහන්න එපා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan wena site gana fan page gana ewala gihin complain karanna. Oyagollo dan karanne oya waradi wade karana kenata thawath promotion dena eka. Thawath kattiya oka balanna yanawa. bad marketing kiyala deyak naha.
     
    Status
    Not open for further replies.