Phone kade ekaa phone eka denne ne

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    ෆොන් එක වෙන එකෙක් ගල් කරලා ඇති :confused2:
    ada dawal lu shop owner enne
    mokakda une polisiyen ?
    thaama giye ne final answer ekak arugen ganna one
    Plot Twist- TechnWeb is the shop owner.
    ne yako
    Telegram eke uba tharuwak wei
    ehema mokut nam ne bn eke
    මොකක්ද ෆෝන් එක කියපන් කෝ ඉස්සෙල්ලාම
    6.1 plus
    විකුලා ඇති බන් ඌ හදලා
    e wage. police entry dammaki neda ekata, aluth trcsl system ekak thiyenawane
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ada dawal lu shop owner enne

    thaama giye ne final answer ekak arugen ganna one

    ne yako

    ehema mokut nam ne bn eke

    6.1 plus

    e wage. police entry dammaki neda ekata, aluth trcsl system ekak thiyenawane


    උබ ගාව තියෙනවා නම් දුන්න ෆොන්ස් වල imei නම්බර්ස් එවත් දාල ෆොන් එකට පැමිනිල්ල දාන්න. ඊට පස්සෙ Trcsl යවන්න ලෙටර් එක්කුත් දෙයි. පාවිච්චි කරන උන් ඉන්නවා නම් අල්ල ගන්න පුලුවන්.

    Recommended place එක්කට ඇරෙන්න දෙන්න හොද නෑ බන්. මොනවා ද ෆොන්??? උබට ඌ ෆොන් ගත්ත රිසිට් එකක් මොකුත් දුන්නෙ නැද්ද?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    උබ ගාව තියෙනවා නම් දුන්න ෆොන්ස් වල imei නම්බර්ස් එවත් දාල ෆොන් එකට පැමිනිල්ල දාන්න. ඊට පස්සෙ Trcsl යවන්න ලෙටර් එක්කුත් දෙයි. පාවිච්චි කරන උන් ඉන්නවා නම් අල්ල ගන්න පුලුවන්.

    Recommended place එක්කට ඇරෙන්න දෙන්න හොද නෑ බන්. මොනවා ද ෆොන්??? උබට ඌ ෆොන් ගත්ත රිසිට් එකක් මොකුත් දුන්නෙ නැද්ද?
    thanks. imei thiyenawa mcn, 6.1 plus ekak. u ekak hadala dunna bn yaluwekgeh hadala dunna. ekai dunne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    thanks. imei thiyenawa mcn, 6.1 plus ekak. u ekak hadala dunna bn yaluwekgeh hadala dunna. ekai dunne


    මම ෆෙස්බුක් එකෙත් දැක්කා මේ වගේම පොස්ට් එකක් උබ ද දැම්මේ? නැත්නම් වෙන කෙනෙක් ද දන්නෙ නෑ.
    යාලුවෙක් ද කිවෙ ප්ලෙස් එක බන්?යලුවෙ කිව්ව හින්දා ෆොන් එකක් දීල දැන් හදන්න ගත්ත එකා කට්ටි පනිනවා කියලා තිබ්බේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    මම ෆෙස්බුක් එකෙත් දැක්කා මේ වගේම පොස්ට් එකක් උබ ද දැම්මේ? නැත්නම් වෙන කෙනෙක් ද දන්නෙ නෑ.
    යාලුවෙක් ද කිවෙ ප්ලෙස් එක බන්?යලුවෙ කිව්ව හින්දා ෆොන් එකක් දීල දැන් හදන්න ගත්ත එකා කට්ටි පනිනවා කියලා තිබ්බේ.
    fb damme ne bn, ada call kalama heta ude enna kiwa phone eka geniyanna, sure ne
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    fb damme ne bn, ada call kalama heta ude enna kiwa phone eka geniyanna, sure ne
    Call Recording තියෙනවානෙ? (Phone එකේ model එකත් එක්කම තියෙනවා නම් හොඳයි)
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Umbath uta mona hari dasa wadak karada godak phone hadanna deela welawata aran giye nathi unamath ohoma wada karanawa unuth balukamata.police giyoth kade eka amaruwe imei number eken hoyanna puluwan ne.Eth umbath methana police complain nokara enne umbeth mokak hari waraddak thiyenawa wage🙄
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kakka gahanawa nam kade arala thiyana welawaka gahanna balanna customers lath inna kota. kello inna welawak nam wsdiya hondai. Video karala social mediath danna.

    eka sarayak madi ai kade clean karala open karala thiyanakota gahanna balanna. Ganda wadi wenna kunu biththara narak wechcha kama ehemath mix karala gahanna.

    3 weni dawase gedarata gahamu. Gedara ayage wadagath dawasak ganna mathaka athuwa.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    Umbath uta mona hari dasa wadak karada godak phone hadanna deela welawata aran giye nathi unamath ohoma wada karanawa unuth balukamata.police giyoth kade eka amaruwe imei number eken hoyanna puluwan ne.Eth umbath methana police complain nokara enne umbeth mokak hari waraddak thiyenawa wage🙄
    ne bn mage kalin phone ekak hadala dunna, ekai tikak kal baluwe

    phone eka thibila shop eke phone gode, hadala dunna

    Thanks help karapu okkotama :love: