phone needed

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    se-x8.jpg


    Sony Ericsson Xperia X8


    මගෙ යාළුවෙක් මේක ගන්නව කිව්වා රු.19000.00
    උඩ ලින්ක් එකේ ගිහින් specification එක බලන්න:cool:


     

    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0
    meka ganda tenak kiyanawaaada

    tnx saho ,,,,


    මේක තවම ලOකාවෙ Market එකේ නෑලු... Shop එකකින් ඇහුව උන් කියන්නෙ අර වගේ ගානක් වෙයි කියල...Rs 26000 and 32000 අතර...
    Release වෙලා තියෙන්නෙ ලගදි... සතියකින් වගේ ඒයි කියල කිවා...
     

    Max Plank

    Member
    Sep 2, 2011
    291
    10
    0
    techma.tk
    meka ganda tenak kiyanawaaada

    tnx saho ,,,,


    මේක තවම ලOකාවෙ Market එකේ නෑලු... Shop එකකින් ඇහුව උන් කියන්නෙ අර වගේ ගානක් වෙයි කියල...Rs 26000 and 32000 අතර...
    Release වෙලා තියෙන්නෙ ලගදි... සතියකින් වගේ ඒයි කියල කිවා...

    ela tnx for the info ..... kohoma hari meka gannawaamai ;);):cool::cool::cool:

    bump bump bump

    tnqu wewa

    go for xperia mini pro
    brandnew 30i:D
    hmmm blamu ko.... if live is better than this i will buy that if this i will buy this
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    yeah xperia mini or xperia mini pro price eka 30 wage wenne patta phone eka

    1ghz processor
    512 ram
    5mp camera with HD recording(720p)
    android 2.3.4
    small in size and high with performance