Phone numbers සේව් කිරීම

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    Android phone එකක ලංකාවෙ phone නම්බර්ස් සේව් කරද්දි country code එකත් එක්ක save කරන එකද හොඳ නැත්නම් local විදියට කරන එකද?

    (මම ලංකාවෙ ඉන්නෙ)

    Eg:

    077XXXXXXX

    Or

    +94 77 XXXXXXX
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,544
    113
    android wala aula mobile phones XXX XXX XXXX (no 3+3+4)
    land phones XXXX XXX XXX (no 4+3+3) widiyata save wena eka. no consistency

    phone walath 4+3+3 unanam hoda.
     
    • Like
    Reactions: moveon