Post eka thamai cost eka adu, but customs ahu unoth tax gewanna wei.
මන් දාන්න විදියට ebay වලින් ඕනෑම electronic gadget එකක් ගෙන්නනකොට අහු උනොත් ගහනවා...machn phone 1k gennuwath tax gahanawada ban???
මන් දාන්න විදියට ebay වලින් ඕනෑම electronic gadget එකක් ගෙන්නනකොට අහු උනොත් ගහනවා...
UPS, DHL try karahan...
phone aka watina akaknam hoda courier service ekak haraha genen atakota baya wenna deyak na tax nam wadinawa atakota habai